Sugar free පැණි බීම වල ඇත්ත මෙන්න

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
bloXMzD.png


අමූලික බොරු :rofl: දෙයක් ෂෙයා කරන්න කලින් හොයල බැලුවනම් මොකෝ :yes:

FDA වෙබ් සයිට් එකේ බලන්න:

https://www.fda.gov/Food/Ingredient...dAdditivesIngredients/ucm397725.htm#Aspartame

ct contains phenylalanine.[/SIZE]


:yes:
https://en.wikipedia.org/wiki/Aspartame

නොදන්න හුට්ටවල් කොහෙන් හරි කොපි පේස්ට් කරල පුක ඉරා ගන්න හදන්නේ:rofl:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බොරුවලින් පිරුනු ලිපියක් .
    ඇස්පාර්ටම්වල විද්‍යාත්මකව සනාථ කරපු සයිඩ් ඉෆ්ෆෙක්ට්ස් මොනවත් නෑ
    FDA අනුමත කරලා තියෙන්නේ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    bloXMzD.png


    අමූලික බොරු :rofl: දෙයක් ෂෙයා කරන්න කලින් හොයල බැලුවනම් මොකෝ :yes:

    FDA වෙබ් සයිට් එකේ බලන්න:

    https://www.fda.gov/Food/Ingredient...dAdditivesIngredients/ucm397725.htm#Aspartame

    Aspartame

    Aspartame is approved for use in food as a nutritive sweetener. Aspartame brand names include Nutrasweet®, Equal®, and Sugar Twin®. It does contain calories, but because it is about 200 times sweeter than table sugar, consumers are likely to use much less of it.

    FDA approved aspartame in 1981 (46 FR 38283) for uses, under certain conditions, as a tabletop sweetener, in chewing gum, cold breakfast cereals, and dry bases for certain foods (i.e., beverages, instant coffee and tea, gelatins, puddings, and fillings, and dairy products and toppings). In 1983 (48 FR 31376), FDA approved the use of aspartame in carbonated beverages and carbonated beverage syrup bases, and in 1996 , FDA approved it for use as a "general purpose sweetener." It is not heat stable and loses its sweetness when heated, so it typically isn’t used in baked goods.

    Aspartame is one of the most exhaustively studied substances in the human food supply, with more than 100 studies supporting its safety.

    FDA scientists have reviewed scientific data regarding the safety of aspartame in food and concluded that it is safe for the general population under certain conditions. However, people with a rare hereditary disease known as phenylketonuria (PKU) have a difficult time metabolizing phenylalanine, a component of aspartame, and should control their intake of phenylalanine from all sources, including aspartame. Labels of aspartame-containing foods and beverages must include a statement that informs individuals with PKU that the product contains phenylalanine.

    :yes::yes:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    jFLN6cX.png


    nC2aApt.png


    aUOwKDe.png


    u88iN4J.png


    z3qw98Q.png


    2CM2DAa.png


    2H6HZgZ.png



    මම නම් මේ බීම වර්ග බොන එක නතර කරලා තියෙන්නේ. :yes: කොහේ හරි ගිහින් වුනත් තිබහක් ආවත් බොන්නේ කිරි එකක් තමයි. :D
    ඇඟට හොඳ නැති මේ වගේ දේවල් වලින් ඔයාලත් ඈත් වෙන්න! :love::yes:

    :oo::oo:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    facebook page එකක දාල තියෙන නිසා විශ්වාස කරන්නෑ :) බොන්නෙත් නෑ :)
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    sugar free Sprite එකකින් 500ml වගේ බිව්ව දවසක්. දිවේ chemical ගතිය දවසක් වගේ තිබ්බ බන්. මල ජරාවක්. :angry:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Aspartame FDA approved ... බොන නොබොන එක වෙනම වැඩක් .. බොරු දාන්න එපා හොයන නැතුව
     

    5742

    Member
    Apr 15, 2017
    41
    5
    0
    කොහොමත් ඕව මුල් කාලේ ඉඳලම ලෙඩ ගොඩවල් තමයි.. අපිත් රස නිසා බිව්වා තමයි. වැඩේ වැරදුනාට පස්සේ තමයි තේරුම් ගියේ, රසයට කොයි තරම් රැවටුනාද කියලා... :yes:
    වෙළඳ සමාගම් බොහොමයක් මිනිස්සු රවට්ටන එකමනේ කරන්නෙ. ;)
    බොන අය පරිස්සමින්.
    ඕව නොබොන තරමට හොඳා..:yes::yes::yes: