එතකොට අපේ අම්ම තේ බොනකොට දාන ස්වීට්නර් සැෂේ පැකට්![]()
Sucralose.
Sucralose, Asparatame දෙකම සෞඛ්‍යයට අහිතකරයි කියන්න Scientific evidence නෑ
සීනි නැතුව බොන්න කියපන්කො.පුරුදු උනහම කිසිම අවුලක් නැහැ.සුද්දෝ තේ කෝපි වලට සීනි දාන්නේ නැහැ අවුරුදු 30 පැන්නට පස්සේ.

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මම නම් මේ බීම වර්ග බොන එක නතර කරලා තියෙන්නේ.කොහේ හරි ගිහින් වුනත් තිබහක් ආවත් බොන්නේ කිරි එකක් තමයි.
![]()
ඇඟට හොඳ නැති මේ වගේ දේවල් වලින් ඔයාලත් ඈත් වෙන්න!