Sugar free පැණි බීම වල ඇත්ත මෙන්න

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
එතකොට අපේ අම්ම තේ බොනකොට දාන ස්වීට්නර් සැෂේ පැකට් :oo:
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    එතකොට අපේ අම්ම තේ බොනකොට දාන ස්වීට්නර් සැෂේ පැකට් :oo:

    Sucralose.

    Sucralose, Asparatame දෙකම සෞඛ්‍යයට අහිතකරයි කියන්න Scientific evidence නෑ
     

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    Diabetasol%20Sweetener%2050%27s.jpg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    සීනි නැතුව බොන්න කියපන්කො.පුරුදු උනහම කිසිම අවුලක් නැහැ.සුද්දෝ තේ කෝපි වලට සීනි දාන්නේ නැහැ අවුරුදු 30 පැන්නට පස්සේ.
     

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    According to relevant clinical literature researched for this report, sucralose was linked to the fewest negative health effects of these four artificial sweeteners.

    Saccharin
    Aspartame
    Acesulfame K
    Sucralose
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මාත් ඔය ජරාවනම් බොන්නෙනැ .. බිව්වට පස්සේ තිබහ වැඩි වෙනවා .. කිරි පැකට්‍ එකක් ගහනවා ඊට වඩා හොඳය්. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    සීනි නැතුව බොන්න කියපන්කො.පුරුදු උනහම කිසිම අවුලක් නැහැ.සුද්දෝ තේ කෝපි වලට සීනි දාන්නේ නැහැ අවුරුදු 30 පැන්නට පස්සේ.

    මමත් 30 ටත් ඉස්සෙල්ල නැවැත්තුව සීනි. :yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    jFLN6cX.png


    nC2aApt.png


    aUOwKDe.png


    u88iN4J.png


    z3qw98Q.png


    2CM2DAa.png


    2H6HZgZ.png



    මම නම් මේ බීම වර්ග බොන එක නතර කරලා තියෙන්නේ. :yes: කොහේ හරි ගිහින් වුනත් තිබහක් ආවත් බොන්නේ කිරි එකක් තමයි. :D
    ඇඟට හොඳ නැති මේ වගේ දේවල් වලින් ඔයාලත් ඈත් වෙන්න! :love::yes:

    https://www.cancer.org/cancer/cancer-causes/aspartame.html

    Some are only rumors