Sugar,Salt,Fat TAX ළගදීම

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,862
    9,608
    113
    සීනි, ලුණු සහ මේදය අධික වශයෙන් ඇති ආහාර ද්‍රව්‍යවලට නව බදු මුදලක් හදුන්වාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලොව බොහෝ රටවල් දැනටමත් මෙම ක‍්‍රමය අනුගමනය කරන බවයි.

    අගලවත්ත, පිඹුර මූලික රෝහල නවිකරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘතීන්වල ප‍්‍රතිඵල මුදලින් පමණක් තක්සේරු කළ නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.



     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    why do they think tax is the only solution to fix this problem. why cant they figure out another way ?
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lankawe tax theory anuwa nam
    pol thel wala thanikarama fat ,butter etc walatath oka danna bari kamak naha
    godak un danne nathi unata cheese walata lankawe danata total taz eka 400%+ wenawa
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    lankawe tax theory anuwa nam
    pol thel wala thanikarama fat ,butter etc walatath oka danna bari kamak naha
    godak un danne nathi unata cheese walata lankawe danata total taz eka 400%+ wenawa

    thats insane machan. i didnt know lanka got 400% on cheese. thanks for letting us know