A fasting blood sugar level less than 100 mg/dL (5.6 mmol/L) is normal
uba type 1 diabetes
meka adu wena ekak nadda?![]()
do exercise and prevent from sugar healthy diet
බේත් වගයක් නන් දුන්නා110 ban limit eka. Umba sugar/piti thiena kema ganna epa. Sugar thiena kema ganne nethiwa 1 month idala test karala balapan. Oka aniwaren behela ethi

මට නම් පේන්නෙ හරියට ෆාස්ටින්ග් එක වෙලා නෑ වගේ...අයිස් ක්‍රීම් හරි දෙල් හරි කෑවද කලින් දවසෙ ???

Lankawe thamai ban seeni kanne sahenna.. US,UK wala Seena Kannema nathi tharan.
හන්බවුනා අය්යෙඉක්මනට doctor කෙනෙක් හම්බ වෙයන්
හොඳ කර ගන්න පුලුවන් වෙයි
තෑන්ස් අය්යෙbump
Dude run to a hospital right away! Easy symptoms of diabetes.
මගෙ කකුලෙ තුවාලයක් උනා ටික දවසකට කලියෙන්
ඒක හොද වෙන්නෙම නෑ
චූටි තුවාලයක්
ඒපාරයි මේක චෙක් කලේ
ඒ දොස්තර බේත් වගයක් දුන්නෙDude run to a hospital right away! Easy symptoms of diabetes.

http://www.facebook.com/Doctor-Rathnapala-159382364259637/
ayurveda beheth walin hoda karanna puluwan
තෑන්ක්ස් අය්යෙ