Suger wadeida meke

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    vegan diet ekakin honda wenna puluwan...
    vegan diet: mas,maalu,kiri (elakiri,yogurt,ice cream,butter/margarine),biththara etc wage animal products nawathweema

    -im not a doctor-
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,789
    1,475
    113
    නාරාහේන්පිට කිට්ටුව නම් ඉන්නෙ ආසිරි එකෙන් ලේ රිපෝට් ගන්න. එතන හොඳයි කියල පිලිගැනීම ක් තියෙනවා. ගන්න ඕන රිපෝට් එක්කෙනෙක් කියල තියෙනවා. කඩවල කෑම නවත්තන්න. කෘතිම රසකාරක නවත්තන්න. පුළුවන්නම් තුන් වේලම තම්බපු හාල් බත් කන්න එළවලු මාළු කරවල........... සරල ගැමි ආහාර රටාව ට හුරුවෙන්න
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    oya mahathada?
    oyage pawule ayata tiyenawada?

    oya gluco meter eken check karanam eka accurate nehe, oya mokak hari kala check karanna athi, eka random.

    oya paya 10k mokut kanne netuwa bonne netuwa diabetic center ekata yanne rajagiriye, chande istane isseraha tiyenne, ehema nathnan oya hoda clinic ekakata yanne chck karanne, le gannama wenawa diabetic da check karanne, gluco meter eken wedi wela tibbanam eka confirm karanna thamai meka karanne.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    යකෝ උඹ අර ගැජට් එකෙන්ද සීනි චෙක් කලේ

    අතේ වැලමිට ලඟින් ලොකු blood sample එකක් අරන් check කරපන්

    glucometer එකෙන් 100% accurate results දෙන්නෙ නෑ


    ඒක ඇත්ත. හරියට ගන්න නම් බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න ඕනේ.

    කෝක උනත් දැන්ම ජිම් එකකට යන එක/ ජෝගින් යන එක පුරුද්දක් කර ගනින්.