Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suger wadeida meke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රීසි බෑ කිව්ව නිසා

සාමාන්‍ය කෙනෙක්ගේ නිරහාර සිනි මට්ටම 100 ට වඩා අඩු වෙන්ඩ ඕනේ සාමාන්‍යයෙන්

නිරාහාර සිනි මට්ටම 100 - 125 අතරේ නම් එකට කියනවා Prediabetic නැත්තම් දියවැඩියා අවදානම් කියල

126 ට වඩා වැඩි නම් දියවැඩියාව හරියටම තහවුරු කරගන්ඩ නැවත නිරාහාර සිනි පරීක්ෂණයක් කරන්ඩ ඕනේ

මිට අමතරව තව පරීක්ෂණ 2ක් තියනවා වඩාත් හොඳ ප්‍රතිපල තියන

1. HBA1C

2. OGTT ( Oral glucose Tolerance test)

1. පරීක්ෂණයෙන් ශරීරයේ පසුගිය මාස 3ක 4ක සිනි මට්ටම බලාගන්ඩ පුලුවන්

HBA1C 7 mmol/l හෝ වැඩි අගයක් නම් දියවැඩියාව තියනවා

2. පරීක්ෂණයේදී කරන්නේ ඔබට නිශ්චිත සිනි ද්‍රවණයක් බොන්ඩ දීල නිශ්චිත කාලාන්තර වලදී රුධිරය පරික්ෂා කරන එක

එකේ පැය 2ක සිනි මට්ටම 140 ට වඩා අඩු නම් හරි

140 - 200 අතරේ නම් ඔබේ සිරුරේ සිනි පාලනයේ ප්‍රශ්නයක් තියනවා

200 ට වැඩි නම් දියවැඩියාව කියල කියනවා

ඔයාගේ FBS 121ක් හන්ද ඔයාට දැනට දියවැඩියාව නැ.

හැබැයි අවදානම් මට්ටමේ තම තියෙන්නේ

කකුලේ තුවාලේ හොඳ වෙනඩ කල් යන එක දියවැඩිය ලක්ෂණයක් වෙනඩ පුලුවන්, හැබැයි තුවාල හොඳ වෙන එකට බලපාන හේතු ගොඩක් තියනවා, තුවාලේ තියන තැන, ශරීර සෞඛ්‍යය, පෝෂණ මට්ටම etc.

කෝකටත් FBS, HBA1C, OGTT පරීක්ෂණ 3න් 1ක් කරලා වැඩි නම් වෛද්‍ය වරයෙක් හම්බවෙන්ද

Consultant Endocrinologists කියල දොස්තරලා ඉන්නවා දියවැඩියා සහ වෙනත් හෝර්මෝන පිලිඹද විශේෂඥ දොස්තරලා

අන්න එහෙම කෙනෙක්ට පෙන්නන්න මොකද වයස අඩු හන්දා.

[QUOTE="Udperi, post: 21179171, member: 240400"] ඉංග්‍රීසි බෑ කිව්ව නිසා සාමාන්‍ය කෙනෙක්ගේ නිරහාර සිනි මට්ටම 100 ට වඩා අඩු වෙන්ඩ ඕනේ සාමාන්‍යයෙන් නිරාහාර සිනි මට්ටම 100 - 125 අතරේ නම් එකට කියනවා Prediabetic නැත්තම් දියවැඩියා අවදානම් කියල 126 ට වඩා වැඩි නම් දියවැඩියාව හරියටම තහවුරු කරගන්ඩ නැවත නිරාහාර සිනි පරීක්ෂණයක් කරන්ඩ ඕනේ මිට අමතරව තව පරීක්ෂණ 2ක් තියනවා වඩාත් හොඳ ප්‍රතිපල තියන 1. HBA1C 2. OGTT ( Oral glucose Tolerance test) 1. පරීක්ෂණයෙන් ශරීරයේ පසුගිය මාස 3ක 4ක සිනි මට්ටම බලාගන්ඩ පුලුවන් HBA1C 7 mmol/l හෝ වැඩි අගයක් නම් දියවැඩියාව තියනවා 2. පරීක්ෂණයේදී කරන්නේ ඔබට නිශ්චිත සිනි ද්‍රවණයක් බොන්ඩ දීල නිශ්චිත කාලාන්තර වලදී රුධිරය පරික්ෂා කරන එක එකේ පැය 2ක සිනි මට්ටම 140 ට වඩා අඩු නම් හරි 140 - 200 අතරේ නම් ඔබේ සිරුරේ සිනි පාලනයේ ප්‍රශ්නයක් තියනවා 200 ට වැඩි නම් දියවැඩියාව කියල කියනවා ඔයාගේ FBS 121ක් හන්ද ඔයාට දැනට දියවැඩියාව නැ. හැබැයි අවදානම් මට්ටමේ තම තියෙන්නේ කකුලේ තුවාලේ හොඳ වෙනඩ කල් යන එක දියවැඩිය ලක්ෂණයක් වෙනඩ පුලුවන්, හැබැයි තුවාල හොඳ වෙන එකට බලපාන හේතු ගොඩක් තියනවා, තුවාලේ තියන තැන, ශරීර සෞඛ්‍යය, පෝෂණ මට්ටම etc. කෝකටත් FBS, HBA1C, OGTT පරීක්ෂණ 3න් 1ක් කරලා වැඩි නම් වෛද්‍ය වරයෙක් හම්බවෙන්ද Consultant Endocrinologists කියල දොස්තරලා ඉන්නවා දියවැඩියා සහ වෙනත් හෝර්මෝන පිලිඹද විශේෂඥ දොස්තරලා අන්න එහෙම කෙනෙක්ට පෙන්නන්න මොකද වයස අඩු හන්දා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom