Suggest Lap top Model...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Please suggest Lap top Model...

    01-500x500.jpg

    Intel Chipset, Intel core i7, ? 7 or 8 th Gen, 6MB L3, Cache

    Clock speed - 3 GHz or Higher
    Hard disk 1 TB SATA , 7200 rpm (Is it too expensive with SSD?? )
    15.6 LED backlit LED (Is there bgger screens ? )
    4GB Graphic, Sepearate (2 GB minimum )
    More than 8 Gb RAM (Is there 2 slots ? Can I add later? )

    Any suggested Model, Please post here.
    Thank You Very Much

    Is it possible to buy for around 160 000 - 180 000 ? :oo:

    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,606
    6,196
    113
    ගග අද්දර
    cpu එක ගැන හිතනකොට හිතන්න ෆිසිකල් කෝ කියක් තියේද කියල. ගොඩක් වෙලාවට ලැප් වල එන්නේ දෙකයි.
    vga එක nvidia or ati එක්ක තියන එකක් ගන්න.
    ස්ක්‍රීන් එකේ රෙසලුෂන් එක ගැන හිතන්න. නිකන් තඩි ස්ක්‍රීන් එකක් තියන ලැප් ගන්න එපා පස්සේ එපා වෙයි.
    රැම් එකේ 8gb ඇති වෙයි ඔයාගේ වැඩ වලට.

    ssd එකක් ගහන්න 120 වගේ සිස්ටම් පාටිෂන් එකට විතරක්. m2 ස්ලොට් එකට ගහන්න පුළුවන් හාඩ් එකට අමතරව ඒක
     
    • Like
    Reactions: upulpdn

    ලැප් වලට හාඩ් දෙකක් ගහන්න පුලුවන්ද? එස්.එස්.ඩී. වෙනම?? :confused:

    ග්‍රැෆික්ස්+රැම් ඕන වෙනවා මගේ වැඩ වලදි රිසල්ට්ස් ස්පීඩ් කරගන්න. රැම් ස්ලොට් දෙකක් තියෙනවනම් 8GB lap ekak aran anikata 4GB ekak wenma gahuwama harine? ග්‍රැෆික්ස් කාඩ් එකට 2ජීබී උනත් ඇති වෙයිද රැම් සහ කෑෂ් මෙමරි හොඳ නම් :sorry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    ah. thanks friend. will check :yes:

    MSI Bundled Promo ekak yanawalu me dawas wala

    Period: Nov 15 to Nov 24

    Dealers
    - Winsoft - 0772368024 (Colombo 04)
    - Nanotek – 0777292272 ( Dehiwala)
    - Barclayz – 0773611019 (Colombo 04)
    - Asian Computers – 0770114533(Colombo 04)
    - Redline – 0777536929(Colombo 04)
    - Acecom – 0777592121(Colombo 04)
    - Dyanamic - 0772350407 (Matara)
    - Wow.lk - 0117 269 269 (Colombo)
    - Daraz.lk - 0117 575 600 (Colombo)
    - Computerage - 077 7 836 891( Kandy)

    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,606
    6,196
    113
    ගග අද්දර
    ලැප් වලට හාඩ් දෙකක් ගහන්න පුලුවන්ද? එස්.එස්.ඩී. වෙනම?? :confused:

    ග්‍රැෆික්ස්+රැම් ඕන වෙනවා මගේ වැඩ වලදි රිසල්ට්ස් ස්පීඩ් කරගන්න. රැම් ස්ලොට් දෙකක් තියෙනවනම් 8GB lap ekak aran anikata 4GB ekak wenma gahuwama harine? ග්‍රැෆික්ස් කාඩ් එකට 2ජීබී උනත් ඇති වෙයිද රැම් සහ කෑෂ් මෙමරි හොඳ නම් :sorry:

    ram ගහනකොට සේම් සයිස් සේම් ස්පීඩ් ගහන්න. නැත්නම් පෆොමාන්ස් වලට බලපානවා.
    ssd or hdd 3k ගහන්න පුළුවන්නේ.
    hdd බේ එකට එකයි, m2 ස්ලොට් එකට එකයි, dvd ඩ්‍රයිව් එකක් තියෙයි නම් ඒක ගලවල එකටත් හාඩ් එකක්ම ගැහුවහැකි.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,606
    6,196
    113
    ගග අද්දර
    I agree. I don't take my laptop anywhere. It's like a desktop now, hooked up to a monitor. :rofl:

    මගෙත් එක පාරක් ස්ක්‍රීන් එක ගිහින් මොනිටර් වලටයි ටීවී වලටයි ගහල වැඩ කලේ. දැන් නම් බැටරි එකත් dead, cmos බැටරි එකත් dead. dvd ඩ්‍රයිව් එකේ රිබන් එකත් කැඩිලා. :lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මගෙත් එක පාරක් ස්ක්‍රීන් එක ගිහින් මොනිටර් වලටයි ටීවී වලටයි ගහල වැඩ කලේ. දැන් නම් බැටරි එකත් dead, cmos බැටරි එකත් dead. dvd ඩ්‍රයිව් එකේ රිබන් එකත් කැඩිලා. :lol:

    Mage nam lap eka kohewath geniyanne na. mese uda monitor ekata gahala thiyanawa.
    One unama work laptop eka geniyanawa.
    Lap ekenam kisi awlak na thawama wada okkoma. Aran 1 year 3 month wage mathaka hatiyata.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ram ගහනකොට සේම් සයිස් සේම් ස්පීඩ් ගහන්න. නැත්නම් පෆොමාන්ස් වලට බලපානවා.
    ssd or hdd 3k ගහන්න පුළුවන්නේ.
    hdd බේ එකට එකයි, m2 ස්ලොට් එකට එකයි, dvd ඩ්‍රයිව් එකක් තියෙයි නම් ඒක ගලවල එකටත් හාඩ් එකක්ම ගැහුවහැකි.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ස්තූතියි :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යය ඕන ‍ම කෙනෙකටු මගේ මතය අනුව බලන්න ඕන ඒව ගනිද්දි ලැප්ටොප් එකක් (වියදම් කළ හැකි මුදල හා අවශ්‍යය වන වැඩ අනුව වෙනස් වෙයි).

    Display Quality (Screen Size, Resolution, Brightness, Colour Quality, Refresh Rate (Gaming) etc. )
    Processor Performance ( Cores, Generations, Single Core Performance etc.)
    Battery Life
    RAM Capacity (Support RAM Capacity, Versions etc.)
    Storage ( SSD, HDD etc.)
    Weight and Size
    Connectivity ( USB Ports, HDMI Ports etc.)
    TouchPad, Keyboard Quality