suggest me some apps for s3

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා එස3 එකකට මාත් මාරු උනානේ
    මට මේකට දාන්න හොද ඇප්ස් ටිකක් කියපල්ලකෝ
    ඇන්ඩ් මේක කොරියන් 2ජීබි රැම තියෙන වර්ෂන් එක
    සෝ මේකේ තියෙන කොරියන් ඇප්ස් ටික මකන්නත් විදියක් කියපක්ල්ලකෝ දන්නවන්න්ම්
    :yes::yes::yes:


    :dull::dull::dull:

    දැනට දාන් ඉන්නේ

    1. එවීජී වය්රස් ගාඩ්
    2. මන්ඟ රිඩර්
    3. මොඩර්න් කොම්බට් 0 හවර්
    4. වය්බර්
    5. වට්සප්
    6. ස්කප්ය්ප්
    විතරය් බන්


    :dull::dull::dull::dull:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    root karala system app remover tool ekan korin ewa ain karanna puluwan ban

    virus guard ekata mama dala thiyenne 360 security kiyala ekak.
    mata nam eka patta slow wenneth na
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Clean master,
    Helakuru,
    King office,
    Adobe Reader,
    Power Amp,
    Sinhala Calendar,
    Sinhala English Dictionary,
    Call Recorder,
    Spy Camera,
    X-Plore,
    Close It,
    Data Counter Widget,
    Messenger,
    Save this page,
    SC-OS,
    Flashlight,
    Opera Mobile.

    (මේ ඔක්කොම මගෙ S3 එකේ තියෙන එව්ව. මෙ thred එකට post කරන්නෙත් S3එකෙන්)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අර කොරියන් ෆොන් ත්‍රෙඩ් එකක් තිබ්බ මතකයි බන්:yes: හොයා ගන් බෑ නෙ:sorry:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Clean master,
    Helakuru,
    King office,
    Adobe Reader,
    Power Amp,
    Sinhala Calendar,
    Sinhala English Dictionary,
    Call Recorder,
    Spy Camera,
    X-Plore,
    Close It,
    Data Counter Widget,
    Messenger,
    Save this page,
    SC-OS,
    Flashlight,
    Opera Mobile.

    (මේ ඔක්කොම මගෙ S3 එකේ තියෙන එව්ව. මෙ thred එකට post කරන්නෙත් S3එකෙන්)

    මීට වඩා තියෙන එව්වත් දාපල්ල.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    කොරියන් ඇප් ටික අයින් කරන්න නම් Root කරලා Superuser එනේබල් කරලා තමා කරන්න වෙන්නේ. Apps නම් බං පලක් ඇන්ඩ්‍රොයිඩ් ත්‍රෙඩ් එකට :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොලේ ගහල ලිදේ පැනපන් බන් තොට මොන apps ද

    9Y7qmQ3.png
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    Clean master,
    Helakuru,
    King office,
    Adobe Reader,
    Power Amp,
    Sinhala Calendar,
    Sinhala English Dictionary,
    Call Recorder,
    Spy Camera,
    X-Plore,
    Close It,
    Data Counter Widget,
    Messenger,
    Save this page,
    SC-OS,
    Flashlight,
    Opera Mobile.

    (මේ ඔක්කොම මගෙ S3 එකේ තියෙන එව්ව. මෙ thred එකට post කරන්නෙත් S3එකෙන්)
    uba root karalada ????