Suggest me some mobile game🟥

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,565
    2,270
    113
    Titans
    අඩේ free time එකට ගහන්න Mobile game එකක් කියනවලකෝ.🤭😁

    Offline නම් ගොඩක් හොදයී😁
    පැල් බැදගෙන ගහන ගේම් නන් එපා ඈ😁

    මම ගහපු games

    Bright memory / මේකනන් official නෙමේ ගැහුවේ😁
    header.jpg

    Clash Of Clans
    unnamed.png


    Ark Mobile
    Mobile-2-0.png


    Diamond quest
    download-1.jpg


    Asphalt 9
    Asphalt-9-Legends-logo.png


    Shadow fight 1/3
    unnamed-1.png



    Pubg/Cod Mobile release වෙච්ච දවස් වලම ගැහලා නැවැත්තුවා 😐🤮

    තව puzzle game එකක් ගැහුවා ඒක මරැ
    රු. 800.00 කට play store එකේ තිබ්බෙ.😁 නම මතකනෑ
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,565
    2,270
    113
    Titans
    What the hell මචං🤭😆


    Alto's Odyssey

    සුපිරි ගේම් එක. මාර සැටිස්ෆයින්ග් ගේම් එකක්.

    https://play.google.com/store/apps/details?id=com.noodlecake.altosodyssey&hl=en&gl=US
    අඩේ තැම්ස් try කරලා බලන්න ඕනෙ❤


    March Of Empire
    Camping seen එකක් නේ බලමූ තෑම්ස්😙


    Mobile legends bang bang
    Play කලා මචං😍😙


    Planet smash hri planet destroy hari e wage namak thyna ekak thynwa eka patta athal
    Link please 😙


    Play කලා❤😙


    Play කලා❤😙
     
    • Like
    Reactions: kinkon