අඩේ free time එකට ගහන්න Mobile game එකක් කියනවලකෝ.

Offline නම් ගොඩක් හොදයී
පැල් බැදගෙන ගහන ගේම් නන් එපා ඈ
මම ගහපු games
Bright memory / මේකනන් official නෙමේ ගැහුවේ
Clash Of Clans
Ark Mobile
Diamond quest
Asphalt 9
Shadow fight 1/3
Pubg/Cod Mobile release වෙච්ච දවස් වලම ගැහලා නැවැත්තුවා

තව puzzle game එකක් ගැහුවා ඒක මරැ
රු. 800.00 කට play store එකේ තිබ්බෙ.
නම මතකනෑ
Offline නම් ගොඩක් හොදයී
පැල් බැදගෙන ගහන ගේම් නන් එපා ඈ
මම ගහපු games
Bright memory / මේකනන් official නෙමේ ගැහුවේ
Clash Of Clans
Ark Mobile
Diamond quest
Asphalt 9
Shadow fight 1/3
Pubg/Cod Mobile release වෙච්ච දවස් වලම ගැහලා නැවැත්තුවා
තව puzzle game එකක් ගැහුවා ඒක මරැ
රු. 800.00 කට play store එකේ තිබ්බෙ.

