Suhurupaya Battaramulla ට යන්නේ කොහොමද
මම පානදුරේ ඉන්නේ මට අයිඩින්ටිය හදන්න Suhurupaya Battaramulla තියෙන Department for Registration of Persons එකට යන්න ඕනේ ගෙදරින් උදෙන් ම වගේ යන්න බැලුවේ මට යන විදිය කියන්න පුළුවන් ද බස් එකක යන්නේ