Suicide Help...!!!!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    හදිස්සි අනතුරකදි වාහන ඇක්සිඩන්ට් එකකදි එහෙම ශනිකව මැරෙන නිසා ඔය චුති සිත කියන එක කොහොම එනවද දන්නෑ..සමහර විට මැරෙන්ඩ ටිකකට කලින් හිතෙන දේ කර්මානුකූලව එනව ඇති..හරියට නොදනී :rolleyes:
    minissu eka para marenne na. agen pana ayin wela yanna winadi deka thunak yanawa
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,523
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම බැලුවොත් මොලේ ඇතුලේ තමා එහෙනං මනුස්ස ආත්මේ තියෙන්න ඕනේ :oo:

    මොලේ නෙවෙයි හදවතේ තියෙනව කියන්නෙ..කෙල්ලො එහෙම මතක් වෙනකොට රිදෙන්නෙ ඒක නිසා වෙන්ඩ ඇති :love:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,523
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    minissu eka para marenne na. agen pana ayin wela yanna winadi deka thunak yanawa

    ඔලුව එහෙම ඩැමේජ් උනොත්,බෝම්බයක් එහෙම වැදුනොත් එතකොට,එහෙම වෙලාවක චුති සිතක් පහල වෙන්ඩ කාලයක් නෑනෙ..මැරුනම නම් ක්ෂනයෙන් ඊලඟ තැන ඉපදෙනව කියලයි කියන්නෙ චුති සිත අනුව තමා ඒක තීරණය වෙන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොලේ නෙවෙයි හදවතේ තියෙනව කියන්නෙ..කෙල්ලො එහෙම මතක් වෙනකොට රිදෙන්නෙ ඒක නිසා වෙන්ඩ ඇති :love:
    කෙල්ලෝ මතක්වෙද්දී නං වෙන වෙන ඒවත් රිදෙනව නෙ :P
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,624
    3,334
    113
    Bandarawela
    ඔය සුරංගනා කතාව වෙන්නේ නෑ ඒ වෙලාවට.එකයි දර්මයේ එහෙම තියෙන්නේ.ලගින් යන උදාහරණයක් විදියට කෙනෙක් බෙල්ලේ වැල දාගන්න ගිහින් බේරුනොත් (මේ කිව්වේ මැරෙන්න අන්තිමේ තප්පර බගේදී.) උ කොහොමහරි ජීවිතේ බේරගන්නම,.පන යන්න මිලි තප්පරෙකට විතර කලින් අපිට අවශ්‍ය චුති සිත ඇති කරගන්න එක අමාරු නෙමෙයි කරන්න බැරි වැඩක්.චුති සිත ක්ලියන්නේ මැරෙන්න කලින් හිතන දේ නෙමෙයි.ක්ෂණිකයෙන් ඇතිවෙන දෙයක්.
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මැරෙන හේතුව අනුව වෙනස් වෙනවා ඒක, මැරෙන එකා මැරෙන්නේ ජීවිතිය ගැන් දුක් වෙලා සසර නවත්වන්න නම් ඒකට අදාලව එයා ප්‍රතිසන්දියක් ලබනවා, උබ දැන් හේට ඒහේම මැරෙනවා නෙමේයි..ඒක ඇත්තටම වෙන්නේ ධර්මය ගැන හොද අවබොදයක් ඇති කෙනෙක්ට මම නම් හිතන්නේ අඩුම ගානේ සෝවාන් වෙලාවත් තියෙන්න ඔනේ කියලා. අපේ ගොඩාක් උන්ට සියදිවි නසාගන්න එක මොඩකමක් කියලා හිතෙනවා ඇති වේදනාව දැනෙන කොට..මම පොතක දැක්කා වස බීලා මැරෙන්න හ්දපු මිනිහේක් උගේ කතාව කියනවා, මිනිහා කියනවා මිනිහට බීලා වෙදනාවෙන් දගලන් කොට පෙනුන දෙවල්..ඔය චුති සිත, කර්ම නිමිති, කර්ම ගති ඒවා මොනාද කියලා කෙටියෙන් කිව්වේත් (ට්යිප් කරන්න දිග වැඩී) අපායට/ ප්‍රේත ලොකයට අයිති දෙවල්..

    හැබැයි මම ත්‍රිපිටකයෙත් කිහිප තැනක දැකලා තියෙනවා සිය දිවි නසා ගේන නිවන් දැකපු අවස්තා හැබයි එවා කරගේන තිබ්බේ ධ‍යාන ලබා ගත් හාමුදුරුවන්

    ’’මහා වීරයෙනි, මහ පැණැතියෙනි, ඎද්‍ධියෙන්, යසසින් දිලෙන තැතැත්තෙනි, හැම වෛර හා බිය ඉක්මවූවෙනි, පසැස් ඇතියෙනි, මම ඔබ දෙපා වඳිමි.
    ’’මහා වීරයාණනි, මාරයා මැඩලූ තැනැත්තෙනි, ඔබේ ශ්‍රාවකයෙක් මැරෙනු කැමැති වෙයි, මැරෙන්න සිතයි. මහ තෙදැතියෙනි, එය වළක්වනු මැනවි.
    ’’ ජනයා අතර ප්‍රකට වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුණු රහත් බව නොලත්, තවම සිල් ආදිය පුරා නොනිමි, ඔබ ශ්‍රාවකයෙක් කෙසේ නම් මැරෙන්නේද?’
    එකල වනාහි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ආයුධයක් ගෙන උගුරුදණ්ඩ සිඳගත්තේය.
    එවිටම භාග්‍යවතුන් වහන්සේ ’ මේ පාපී මරුය ’ යි දැන, ගාථායෙන් මෙසේ වදාළසේක:
    ’’ නුවණැතියෝ එසේම කෙරෙත්. දිවි නොබලත්. ගෝධික තෙරණුවෝ තෘෂ්ණාව සහමුලින් ඇද දමා පිරිනිවියහ

    මෙකත් බලපන්

    http://dharmaparyeshana.org/archives/580

    ගෝධික තෙරුන් ඉසගිලි පව්වේ වැඩ වසමින් නොපමාව කෙලෙස් නසන වීර්ය ඇතිව නිවන් පිණිසම මෙහෙය වූ සිත් ඇතිව භාවනා කළා. මෙහිදී ලෞකික සමවතක් ලැබ එය සය වතාවක්ම පිරිහුණා. හත්වෙනි වතාවටත් මෙම තෙරුන් නොපමාව භාවනා කර පිරිහුණු සමාපත්තිය ලැබ මෙසේ කල්පනා කළා. ‘ මා සය වතාවක්ම ලෞකික සමාපත්තියෙන් පිරිහුණා” මෙසේ සිතා උන්වහන්සේ ආයුධයක් ගෙන තම ගෙල සිඳගනු ලැබුවා. එහිදී ඇති වුණු කටුක වේදනාවම කමටහනක් වශයෙන් ගෙන භාවනා කර නිර්වාණාවබෝධය කර ගත්තා. ඒ සමඟම උන්වහන්සේ පිරිනිවන් පෑවා
     
    Last edited:
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    :):):) Thanks machan.