Life is always hard.
Death is a split second.
If you get suicidal thoughts, talk to a friend. I will be your friend.
Value of life is when you find solutions to problems. That is the beauty of life.
Give value to life. There is no value in death.
Death is a split second.
If you get suicidal thoughts, talk to a friend. I will be your friend.
Value of life is when you find solutions to problems. That is the beauty of life.
Give value to life. There is no value in death.


. මගේ ගොබ්බ අදහස් වලට අනුවත් නෙමේ
. තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත උන්වහන්සේගේ ධර්මයට අනුකුලව
අම්ම කෙනෙක් දරුවෙක්ට ආදරය කරන තැන ඉදන් කෙල්ලෙක්ට / කොල්ලෙක්ට / සල්ලි වලට / දෙපලට / යාන වාහන වලට ආදරය කිරීම දක්වා අකුසලයක්. කුසලයක් වෙන්නේ මයිත්‍රීය. මයිත්‍රීයෙදී අල්ලා ගැනීමක් නෑ. මයිත්‍රීයයි ආදරයයි පැහැදිලිව දෙකක්. මයිත්‍රීයෙදී වෙන්නේ පොදුවේ තමා ඇතුළු සියලු සත්වයන්ගේ යහපත / නිවන ප්‍රර්ථනා කිරීමක්. අල්ලා ගැනීමක් නෑ. මගේ මට විතරයි කියල දෙයක් නෑ එතන.
බුදුදහමට අනුව ද්වේශය යනු අරමුණට ගැටීමයි. මේක සම්පුර්න අකුසලයක්. මෙහෙම මැරෙන අයගේ චුති චිත්තය බොහෝ විටම තියෙන්නේ ද්වේශයක්. එහෙම උනොත් ඉපදෙන්නේ නිරයේ
100% තමුන්. තමුන්ගේ කෙල්ල / කොල්ල වංචා කරා කියල ඔහු / ඇය වත්, තමන්ගේ දේපල හොරකම් කරපු හොරුවත් නෙමේ වැරදි තමුන්.
එතකොට මොකේටද ආදරේ කරේ? මුකුත් නෑ. 
. ඔක්කොම මෙතන කියන්ඩ බෑනේ
. ප්‍රශ්න තිබ්බොත් comment කරපල්ල
ඒක හින්ද පුළුවන් තරම් මේක Share / Bump කරන්ඩ. දන්නේ නැති දේවල් / ප්‍රශ්න අහන්ඩ.