indiyava pala pala hooo. we*a curry pukawal:D
dxx Well-known member Dec 26, 2011 18,496 22,151 113 Mar 21, 2012 #21 33000W said: indiyava pala pala hooo. Click to expand... we*a curry pukawal
adult.junior Well-known member Mar 31, 2011 2,959 591 113 Wilderness Mar 21, 2012 #22 sachith19920726 said: ලංකාවෙ එවුන්ට ලැජ්ජාවක් තියනව නම් IPL නොයා යුතුයි ! Click to expand... දෙපැත්තක් තියනවා. කීයක් හරි උන්ගෙන් කඩාගන්න එකත් හොඳයි කියල හිතෙනවා. ඒත් උන්ට ලැබෙන වාසි තමයි වැඩිත්. අනේ මන්ද
sachith19920726 said: ලංකාවෙ එවුන්ට ලැජ්ජාවක් තියනව නම් IPL නොයා යුතුයි ! Click to expand... දෙපැත්තක් තියනවා. කීයක් හරි උන්ගෙන් කඩාගන්න එකත් හොඳයි කියල හිතෙනවා. ඒත් උන්ට ලැබෙන වාසි තමයි වැඩිත්. අනේ මන්ද
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Mar 21, 2012 #23 අපිට චාන්ස් එකක් නැති නිසා තමයි කම් ඕ ගෝ විදිහට ගැහුවෙ.... නැත්නම් නිකම්ම දෙයිද අපෙ උන්. කිව්ව වගෙම මරාගෙන මැරීමක් තමයි. පව්...ඉන්දියාව අපි නිසා දෙපාරක්ම ෆයිනල් වලින් විසි උනා. බන්ගලියො පක්කොන්ටත් ගහලා කප් එක උස්සයි මේ පාර.
අපිට චාන්ස් එකක් නැති නිසා තමයි කම් ඕ ගෝ විදිහට ගැහුවෙ.... නැත්නම් නිකම්ම දෙයිද අපෙ උන්. කිව්ව වගෙම මරාගෙන මැරීමක් තමයි. පව්...ඉන්දියාව අපි නිසා දෙපාරක්ම ෆයිනල් වලින් විසි උනා. බන්ගලියො පක්කොන්ටත් ගහලා කප් එක උස්සයි මේ පාර.
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Mar 21, 2012 #24 sachith19920726 said: ලංකාවෙ එවුන්ට ලැජ්ජාවක් තියනව නම් IPL නොයා යුතුයි ! Click to expand... ඒක කලොත් එල තමා... ඒත් අපෙ උන් කන්ට්‍රැක්ට් සයින් කරලා නිසා යන්නම වෙනවා.... ඉන්දියාවෙ කුහක කමට අද නම් හොඳ වැඩේ..
sachith19920726 said: ලංකාවෙ එවුන්ට ලැජ්ජාවක් තියනව නම් IPL නොයා යුතුයි ! Click to expand... ඒක කලොත් එල තමා... ඒත් අපෙ උන් කන්ට්‍රැක්ට් සයින් කරලා නිසා යන්නම වෙනවා.... ඉන්දියාවෙ කුහක කමට අද නම් හොඳ වැඩේ..