Suicide Killers of SL Cricket

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    vqi8gz.jpg


    indiyava pala pala hooo.


    we*a curry pukawal:D
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ලංකාවෙ එවුන්ට ලැජ්ජාවක් තියනව නම් IPL නොයා යුතුයි !
    දෙපැත්තක් තියනවා. කීයක් හරි උන්ගෙන් කඩාගන්න එකත් හොඳයි කියල හිතෙනවා. ඒත් උන්ට ලැබෙන වාසි තමයි වැඩිත්. අනේ මන්ද :confused:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපිට චාන්ස් එකක් නැති නිසා තමයි කම් ඕ ගෝ විදිහට ගැහුවෙ....
    නැත්නම් නිකම්ම දෙයිද අපෙ උන්.
    කිව්ව වගෙම මරාගෙන මැරීමක් තමයි.
    පව්...ඉන්දියාව අපි නිසා දෙපාරක්ම ෆයිනල් වලින් විසි උනා.
    බන්ගලියො පක්කොන්ටත් ගහලා කප් එක උස්සයි මේ පාර.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලංකාවෙ එවුන්ට ලැජ්ජාවක් තියනව නම් IPL නොයා යුතුයි !
    ඒක කලොත් එල තමා...
    ඒත් අපෙ උන් කන්ට්‍රැක්ට් සයින් කරලා නිසා යන්නම වෙනවා....:(:(
    ඉන්දියාවෙ කුහක කමට අද නම් හොඳ වැඩේ..:):)