මන් හිතුවේ මචන් උඹ වැඩිය කොමික් බලන්නේ නැතුව ඇති කියල.
man Marvel balanne ne ban.
habai DC fan kenek

DC animation ehema godak balanawa.
මන් හිතුවේ මචන් උඹ වැඩිය කොමික් බලන්නේ නැතුව ඇති කියල.

Heath Ledger ge joker ta gahanna ekek na![]()

podi podi flashback scenes tikak dala charter karala damma.melo rahak na yako....aparade data tika. nindath giya 2 parakda kohedo.

අද රෑට බලන්න කියල බදින්න පොප් කෝන් උයි බොන්න කෝක් එකකුත් ගත්ත බන්![]()
Margot Robbie ruined Harley Quinn. I hated her version of Harley Quinn. Will Smith's Deadshot is awesome. The rest is meh. I watched it while I was in Thailand and even the 3D version was not good![]()

Couldn't they find a bigger man???!!!??!! 

even the guy behind him is bigger than him 
කියන්න කියලා කිසි වරදක් නෑ මට.
විල් ස්මිත්ගේ ඇක්ටින් නම් සුපිරි.

සිරා..
මුන් කියන තරන් කම්මැලි වද දෙන පාර්ට් එකක් මට නං සෙට් උනේ නෑ.. ජෝක්ස් උනත් ගානට තිබ්බා .. කොමික් බුක් වල තියෙන ඒවා එක්ක ගත්තම සමහර දේවල් වල පුංචි වෙනස්කම් තිබ්බා.. ඒක වරදක් නෑ පොතේම විදිහටම ඕනයි කියලා කව්රුත් කියලත් නෑ.. නෝලන්ගේ දැක්මයි අනික් ඩිරෙක්ටර්ලගේ දැක්මයි වෙනස් කියන එක ඕනෑම කොමික් ෆෑන් කෙනෙක් හිතන්න ඕනේ
Worst DC movie ever

Still better than BvS (and man of steel, it's the worst one ever). Literally fell asleep while watching that shit. Suicide Squad wasn't that bad. It had a Marvel vibe to it and kinda liked it. IMO:
Deadpool > Civil War > Suicide Squad > BvS > Man of Steel
Bale's Batman and X-men are in their own league so won't compare.

හෙනයා;20977161 said:Nolan ගැහුවා වගේ DC Film එකක් කවදා දකින්න ලැබෙයිද?![]()
මෙ වෙනකන් සුපර්හීරො මුවීස් කියලා මගෙ හිතට ඇල්ලුවෙ නොලාන්ගෙ බැට්මෑන් සීරියස් එකයි අයර්න් මැන් 1 වෙනි ෆිල්ම් එකයි විතරයි. අනෙක් එව්වා සෙරම බොග
තම බිරිය රට යවා එමගින් යැපෙන අපෙ කාලෙ ජිම් පොන්නයෙක්tho wage ponnayekta mona movies da
humbyanata puke dna ekek ne tho
https://www.facebook.com/thiththai

…තම බිරිය රට යවා එමගින් යැපෙන අපෙ කාලෙ ජිම් පොන්නයෙක්
පුංචිපහෙ ජිම්පොන්ස් ™
…