කැරපොත්තගේ මහ එකා ඔන්ලයින්කැරපොත්තා ඔන්ලයින් කියල ඩ්‍රීම්ස් කිව්ව. කොහෙද දන්නෙ නෑ. එයා අය්යන්ඩිව හොය හොය හිටියෙ.
එහෙමවත් වෙන්න තිවුනනම් සිරාජ් වගේ මෝඩ අන්තවාදියන්ට දුවන්න දෙන්නඅහ්, අය්යණ්ඩිගෙ fake ID එක ඇවිත්.![]()

එහෙමවත් වෙන්න තිවුනනම් සිරාජ් වගේ මෝඩ අන්තවාදියන්ට දුවන්න දෙන්න![]()




අළුත් නෑ පරනම ඩයල් එකක්aluth porak da.....?![]()
කොන්ද පණ නැති දැන් අයි ඩී දෙකකින් එන්නේaiyyandi dala thiyena tharkaya waradi nane.kisima madak gahala na.news paper eke thibuna de eya kiyala thiyenne.කටපරිස්සම් කරගන්න අයියන්ඩි...මොකද ඔයා රටේ තියන උත්තරීතරම ස්තානයට එලකිරිවගේ පරසිද්ධ තැනක මෙහෙම මඩ ගහන එක. නීතියට නීතිය කියලා දෙන්න ඔයා කවුද? මේ ඔයා දීලා තියෙන ටෝක් එකේ හැටියට ඔයාගේ සිගරට් නැතිවෙලා වගේ...
elakiri talk eka
මහත්තයෝ ඇත්ත තිත්තයි, ඔය ගොල්ලෝ හිතන්නේ සුනන්ද දේශප්‍රියලාට විතරද ඇත්ත කතාකරන්න පුලුවන් කියලා ? සුනන්ද වගේ පාහර බල්ලෝ ලංකාවට විරුද්දව පිටරට වල උන්ට ගිහින් කෙදිරිගානකොට ඒවා පෙන්නේ නැහැ, මේ කතාකරන්නේ අපේ ජාතිය, ආගම ගෑන, අපේ අහින්සක මිනිස්සු මරපු පාහර පාස්ටර් ගේ AC එක කඩපු සින්හල කොල්ලන්ට වෙන වෑරදි ගැන
