SUJATHA YAI ABEETHA EI

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay


    250609_441063912633996_1418802012_n.jpg


    ජාතික රූපවාහිනියෙන් විකාශය වන " සුජාත දියණිය " කතා මාලාව පෙබරවාරි 08 වනදායින් අවසන් වේ..ඉන් පසුව අප ඔබ වෙත ගෙන එන්නේ එවන් වූ රසාස්වාදයකින් හෙබි නවතම කතා මාලාවකි " අභිත දියණි " ලෙසින් නම් ගැන්වූ මෙය jewel in the crown නම් කොරියානු කතා මාලාවක දෙබස් ගැන්වූමකි..‍ ජාතික රූපවාහිනියේ අතුල රන්සිරිලාල්ගේ මෙහෙයුමින් හැඩගැන්වෙන මෙය සුජාත දියණියට දෙවෙනි නොවන රසබර කතා මාලාවකි