sujeewa namalta ඇඬෙන්න_දුන්නා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113

    තව දෙයක් කිව්වොත්, හොරු අල්ලන්න උවමනාවකුත් නැත්තේ මුන්ට හොරකම් කරගන්න බැරි වෙන නිසා වෙන්නෝන...

    මහ ලොකු ලෝයර්ලා.. ගවේෂණාත්මකව දූෂණ ගැන කිව්වා...
    අඩුම ගානේ එක නඩුවක් අහලා නෑ..
    මොකෝ සුදනෝ නෙවෙයිනේ.. මුන් තට්ටු මාරු ක්‍රමෙට කියවනවා.
    පාහර හැත්ත.
    අර රන්ජන් කාරයා කිව්වා වාගේ කලුකෝට් උන් කෙළින් නම් මේ තරම්ම නීතිය වල්වදින්නේ නෑ.
    එන එන පැත්තට හුරේ දානවා. දේශපාලන හිතවත්කම් මත තීන්දු දෙන්නේ.
    ඩීල් ඩීල් ඩීල්.
    නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් රාජපක්ෂලාත් වික්‍රමසිංහලත් මෛත්‍රීපාලලත් බණ්ඩාරනායකලත් දූෂණ වංචා නිසා හිරේ. ජෙප්පෝ කුරුට්ටෝ පක්ෂ නෑ. මිනීමැරුම් හා රාජ්‍ය දේපොළ විනාශ කලාට.
    තම්බි පක්ෂ පොලිටිසියන්ස්ලයි උන්ගේ නිළධාරීනුයි ඕන ප@කට ඇපෲවල් දෙනවා රටේ නීති බල්ලට දාලා.
    උන්ව බේරන්න කලුකෝට් කාරයො පැටව් දැම්මා පහුගිය කාලේ. ත්‍රස්තවාදීන්ට උදව් කරන එවුන්ව භාෂණේ නිදහසට යටත් වෙලා ඒ මදිවට. සිස්ටම් එකම ඉවර වෙලා.
    අන්නා හසාරේ තමා

    තට්ටු මාරු ක්‍රමය තමයි බන් :yes::yes: බලයෙ ඉන්න එකා හොරා කනවා. ඒක තමයි උන්ගෙ ප්‍රතිපත්තිය, අපි ආවම උබලව ශේප් කරන්නම්. උබලා ආවොත් අපිව ශේප් කරපන්. ඡන්දෙදි දෙපිල කාගන්නෙ බලය අරන් හොරකම් කරන්න. උන් උන් ලෙසටම ඩීල් දාගෙන.

    මෝඩයෝ හොරකම් කරනකොට අල්ලන්න පුළුවන් ඒත් ඉගෙනගත්තු උන් හොරකම් කරන්නෙ අල්ලන්න පුළුවන් වෙන්න නෙවෙයි. අල්ලන්න අවුරුදු ගනන් යනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ccc-21-09-2017-12.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    යමක් දානකොට ඒකේ සියල්ලම දාන්න. තැනකින් පොඩ්ඩක් විතරක් දැම්මම ඒකේ සම්පූර්ණ අදහසම විකෘති වෙනවා. බලපන් උඹ මේකේ දාලා තියෙන්නේ මේ පේලි දෙක විතරයි. ඇයි අනිත්ව හංගන්නේ.

    මේක උඹෙත් මගෙත් අපි හැමෝගෙමත් රට. ඒකට කෙල උනොත් අපි ඔක්කොටම දෙවි පිහිට තමයි. උඹ අරැන්ට කඩේ ගියා කියලා උඹ විතරක් ඉතුරැ වෙන්නෙ නැහැ. ඒ වගේම තව එකෙක් අනිත් උන්ට කඩේ ගියා කියලා ඌ ඉතුරැ වෙන්නෙත් නැහැ. සියලු සත්වයන්ටම පරිප්පුව කන්න වෙනවා.

    ඒක නිසා මුලින්ම රට ගැන හිතලා යුතුකමක් ඉෂ්ඨ කරපන්. කලින් එකා හොරා කෑවා කියලා දැන් එකාලටත් එහෙම කරන්න දෙන්න බැහැ. උඹ ඔය කියන විදිහට හිතුවොත් අනාගතේ එන එකත් හොරා කනවා. මොකද ඌත් කියන්නේ කලින් එකා හොරා කාපු නිසා මාත් කරනවා කියන එකයි. එතොකට කොතරනින්ද මේක ඉවර වෙන්නේ.

    උඹ කරන්නේ වැරැද්ද සාධාරණීය කරනය කරන එකයි. බැදුම්කර සීන් එකේ වැරද්දක් කරලා තියෙනවනම් ඒකට දඩුවම් දෙන්න ඕන. ප්‍රශ්න කරන්න ඕන. වැරදි කාරයන්ව පෙන්නන්න ඕන රටට. ඒ වගේම කලින් සෙට් එකත් යම් වැරද්දක් කරලා තියනවනම් උන්වත් නීතිය ඉදිරියට ගේන්න ඕන. ඒකයි වෙන්න ඕන.

    :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601

    :yes::yes::)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹ කරන්නේ වැරැද්ද සාධාරණීය කරනය කරන එකයි. බැදුම්කර සීන් එකේ වැරද්දක් කරලා තියෙනවනම් ඒකට දඩුවම් දෙන්න ඕන. ප්‍රශ්න කරන්න ඕන. වැරදි කාරයන්ව පෙන්නන්න ඕන රටට. ඒ වගේම කලින් සෙට් එකත් යම් වැරද්දක් කරලා තියනවනම් උන්වත් නීතිය ඉදිරියට ගේන්න ඕන. ඒකයි වෙන්න ඕන.

    අනිවාර්යෙන් මචං... අම්ම තාත්තගෙ වුනත් වැරැද්දනම් වැරැද්ද. අනිත් එවුනුත් වැරදි කළ නිසා අපිටත් වැරදි කරන්න අයිතියක් තියනව කියල කියන්න බැහැ කාටවත්. මුන් කරන්නෙ වැරැද්ද කරපු එකාගෙ වැරැද්ද වහන එක...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇලෝසියස්ට දුන්න කෝල් ගැන ඇහුවම වෙන මොනවද කියල ලිස්සල යනව නේද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇලෝසියස්ට දුන්න කෝල් ගැන ඇහුවම වෙන මොනවද කියල ලිස්සල යනව නේද

    හ්ම්... හ්ම්... කතානායකතුමා ඌට දීපු වෙලාව ඉවරවෙනකන් යන්නෙ කොහෙද මල්ලෙපොල් වගේ වෙන වෙන වැල් බයිල ගහනව, වෙලාව ඉවරකරගන්නව. අර්ශස් ස්වරූපයක් පේන්නෙ නැද්ද මං අහන්නෙ
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    degolloma goo nanawane. degolloma alle reela anik allen wahagena innawa. moda janathawa eken choon gannawa....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ජනවාරි 8 ට කලින් සුජීවලා ලොකු ෆයිල් මිටියකුත් අරන් ඇවිත් දුෂණය හොරකම ගැන කතා කරපු විදියයි... එයා ගැන පම්පෝරි ගහපු විදියයි..අද ප්‍රසිද්ධියේ වංචා දූෂන කරන විදියයි දැක්කම හිරිකිතයක් තියෙන එකෙක් මේවගේ පෝස්ට් එකක් දාලා සුජීවයගේ පුක ඉඔී කියල හිතන්නවත් බෑ...

    :D:lol:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    බනානා සුජී ගූ නාල ඉවරයි ... පොර ටෝක් ඉවරයි ... call 47 -- කාලයක් අතුරුදන් වෙලා හිටියේ බැදුම්කර seen එක හින්ද වෙන්න ඇති ... විලිලැජ්ජයි ඕයි!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාමල්ට තියෙන්නෙ චෝදනා කෝ ඔප්පුකරාද අද වෙනකන්...ඒත් සුජීවයට ඇලෝසියස්කාරය 47 වතාවක් කෝල් කරල කියල අද ඔප්පු වෙලා...පුට්නෝට් දැම්මෙ කාගෙ පගාවටද කියල දැන් ඔප්පුවෙලා ඉවරයි සදුන් බුවෝ ...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    CjCPDaVWgAEGC-3.jpg

    මෙන්න ඉන්නව කෙහෙල් බෙද බෙද පොන්න හිකනලා. :lol:

    ඈ... බන්... ඇඬෙනව තනි ඇහැට
    මෙයා විපතට පත් ජනතාව ලඟට යනව නෙවෙයි... විපතටපත් ජනතාව මෙයා ලඟට එනව.... ජනතාවගෙ විටමින් අවශ්‍යතාව සපුරන්න වෙන්න ඇති කෙසෙල්ගෙඩි බෙදන්නෙ...
    කැනක් ගෙනාවම ගමක් කවර් කරන්න පුළුවන්....
    හික්.... හික්.... හික්....

    Menna Full story eka Tarzen Bappage Hadin :love::love::love:

    බනානා වගේද බිත්ති ඔරලෝසු...නේද?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1012945_1576022012634923_5703921907732961912_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යමක් දානකොට ඒකේ සියල්ලම දාන්න. තැනකින් පොඩ්ඩක් විතරක් දැම්මම ඒකේ සම්පූර්ණ අදහසම විකෘති වෙනවා. බලපන් උඹ මේකේ දාලා තියෙන්නේ මේ පේලි දෙක විතරයි. ඇයි අනිත්ව හංගන්නේ.

    මේක උඹෙත් මගෙත් අපි හැමෝගෙමත් රට. ඒකට කෙල උනොත් අපි ඔක්කොටම දෙවි පිහිට තමයි. උඹ අරැන්ට කඩේ ගියා කියලා උඹ විතරක් ඉතුරැ වෙන්නෙ නැහැ. ඒ වගේම තව එකෙක් අනිත් උන්ට කඩේ ගියා කියලා ඌ ඉතුරැ වෙන්නෙත් නැහැ. සියලු සත්වයන්ටම පරිප්පුව කන්න වෙනවා.

    ඒක නිසා මුලින්ම රට ගැන හිතලා යුතුකමක් ඉෂ්ඨ කරපන්. කලින් එකා හොරා කෑවා කියලා දැන් එකාලටත් එහෙම කරන්න දෙන්න බැහැ. උඹ ඔය කියන විදිහට හිතුවොත් අනාගතේ එන එකත් හොරා කනවා. මොකද ඌත් කියන්නේ කලින් එකා හොරා කාපු නිසා මාත් කරනවා කියන එකයි. එතොකට කොතරනින්ද මේක ඉවර වෙන්නේ.

    උඹ කරන්නේ වැරැද්ද සාධාරණීය කරනය කරන එකයි. බැදුම්කර සීන් එකේ වැරද්දක් කරලා තියෙනවනම් ඒකට දඩුවම් දෙන්න ඕන. ප්‍රශ්න කරන්න ඕන. වැරදි කාරයන්ව පෙන්නන්න ඕන රටට. ඒ වගේම කලින් සෙට් එකත් යම් වැරද්දක් කරලා තියනවනම් උන්වත් නීතිය ඉදිරියට ගේන්න ඕන. ඒකයි වෙන්න ඕන.

    :love::love:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    උන්ට කෙසේ වෙතත් උඹලාට අපිට අන්තිමට ඇඳිලා / ඇඬිලා තියෙයි.....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නාමල්ට තියෙන්නෙ චෝදනා කෝ ඔප්පුකරාද අද වෙනකන්...ඒත් සුජීවයට ඇලෝසියස්කාරය 47 වතාවක් කෝල් කරල කියල අද ඔප්පු වෙලා...පුට්නෝට් දැම්මෙ කාගෙ පගාවටද කියල දැන් ඔප්පුවෙලා ඉවරයි සදුන් බුවෝ ...

    මහින්දගේ සල්ලි වලින් දුන්න ඔරලෝසුව තාම වැඩද බන්?:lol::lol::lol::lol::P

    1012945_1576022012634923_5703921907732961912_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බනානා වගේද බිත්ති ඔරලෝසු...නේද?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1012945_1576022012634923_5703921907732961912_n.jpg

    මහින්දගෙ පොටෝ එකක් දාල ඔරලෝසුවක් හදන එක උබට වගේම මටත් කරන්ඩ පුලුවන් නේද හදුන් බුවෝ...ඒත් ඇලෝසියස්ගෙ 4න් එකෙන් සුජීවයට 62 වතාවක් කෝල් කරවන්ඩ උබටවත් මටවත් පුලුවන්ද හදුන් බුවෝ...
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගෙ පොටෝ එකක් දාල ඔරලෝසුවක් හදන එක උබට වගේම මටත් කරන්ඩ පුලුවන් නේද හදුන් බුවෝ...ඒත් ඇලෝසියස්ගෙ 4න් එකෙන් සජීවයට 47 වතාවක් කෝල් කරවන්ඩ උබටවත් මටවත් පුලුවන්ද හදුන් බුවෝ...

    :lol::lol::lol::lol:අනේ ඔව් මරා බබා..සත පහක් හොරකම් කරේ නැහැ..:lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    :lol::lol::lol::lol:අනේ ඔව් මරා බබා..සත පහක් හොරකම් කරේ නැහැ..:lol::lol::lol:

    හොරකම් කරපුව අල්ලන්නේ නැතිව පොනිල උඹේ අම්මට හුකනවද මෙච්චර කල් වේසිගෙ පුතෝ