sujeewa namalta ඇඬෙන්න_දුන්නා

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    උබලා මෙතන මරා ගත්තට වැඩක් නෑ බන්,
    මුන් ඔක්කොම හොරු,
    ඔකුන්ට කඩේ ගියා කියලා රටට ඇති ලබ්බක් නෑ, රටට පේන්න බැන ගත්තට කැන්ටිමේ කරට අත දාගෙන එකට ටී එක ගහන උන්නේ !!
     
    • Like
    Reactions: Lexcoc

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබලා මෙතන මරා ගත්තට වැඩක් නෑ බන්,
    මුන් ඔක්කොම හොරු,
    ඔකුන්ට කඩේ ගියා කියලා රටට ඇති ලබ්බක් නෑ, රටට පේන්න බැන ගත්තට කැන්ටිමේ කරට අත දාගෙන එකට ටී එක ගහන උන්නේ !!

    :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඔකුන්ගේ මහා එවුන් අතර ඩිල් තියෙනවා... පොඩි පොඩි එවුන් ව පිටියේ දම්මලා අවුස්සනවා.... වැඩේ දුර දිග යන්නේ නෑ... නැත්තම් මෙලකට ලොකු කෙරුම් කාරයෝ ඇතුලේ ඉන්න ඕනේ... වැඩක් නෑ මචන් කිසිම පක්ෂේකට අපි අපි රන්ඩු වෙලා.... මුන් හෙන සමගින් අපිට කෙලවන එක තමා කරන්නේ:no::no:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :lol::lol::lol::lol:අනේ ඔව් මරා බබා..සත පහක් හොරකම් කරේ නැහැ..:lol::lol::lol:

    මහින්ද හරි උගෙ සේනාව හරි හොරකම් කර කියල ඕන එකෙක් දන්නව බං. කියවල වැඩක් නෑ. ඔප්පු කරන්නයි ඕන. එකෙක් කරන්නෙ නෑ.

    මෙතන අවුල, සුජීව පගාව ගහපු එකම නෙමේ. උන්ට ඔතනට එන්න දීපු ජනවරම මොකක්ද?
    2005 - මහින්ද - යුද්දෙ ඉවර කරන එක ( ඒ වෙනකොට කෙලම වෙලා තිබුනෙ මිලෙනියම් සිටි සීන් එක එහෙම හින්ද ) - ඌ ඒක කරා.
    2010 - මහින්ද - යුද්දෙන් පස්සෙ රට සංවර්දනය - ඌ ඒකත් කරා.
    2015 - රනිල්/මයිත්‍රී - දූශනය වන්චාවෙන් තොර රටක් - ???
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔකුන්ගේ මහා එවුන් අතර ඩිල් තියෙනවා... පොඩි පොඩි එවුන් ව පිටියේ දම්මලා අවුස්සනවා.... වැඩේ දුර දිග යන්නේ නෑ... නැත්තම් මෙලකට ලොකු කෙරුම් කාරයෝ ඇතුලේ ඉන්න ඕනේ... වැඩක් නෑ මචන් කිසිම පක්ෂේකට අපි අපි රන්ඩු වෙලා.... මුන් හෙන සමගින් අපිට කෙලවන එක තමා කරන්නේ:no::no:

    ehema kiyala sanasenna saho badum kare wage ehenam anithwa eliyata enne naththe ayi agamathige idalaa unp eke mulu haththagema redda kadenne ayi unp aanduwak thiyenakotama :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්ද හරි උගෙ සේනාව හරි හොරකම් කර කියල ඕන එකෙක් දන්නව බං. කියවල වැඩක් නෑ. ඔප්පු කරන්නයි ඕන. එකෙක් කරන්නෙ නෑ.

    මෙතන අවුල, සුජීව පගාව ගහපු එකම නෙමේ. උන්ට ඔතනට එන්න දීපු ජනවරම මොකක්ද?
    2005 - මහින්ද - යුද්දෙ ඉවර කරන එක ( ඒ වෙනකොට කෙලම වෙලා තිබුනෙ මිලෙනියම් සිටි සීන් එක එහෙම හින්ද ) - ඌ ඒක කරා.
    2010 - මහින්ද - යුද්දෙන් පස්සෙ රට සංවර්දනය - ඌ ඒකත් කරා.
    2015 - රනිල්/මයිත්‍රී - දූශනය වන්චාවෙන් තොර රටක් - ???

    aniwa ban mahinda vitharak neme ban lankawe 99% inne horu para hadanna gena gal tike wali tike idala horakan karana haththak inne
    ehema haththak ididdi mahindalaa wadak karapu eka gana pudumayak

    s/f wage un ekka yuddayaiwara karapu ekath pudumayak :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    2010 - මහින්ද - යුද්දෙන් පස්සෙ රට සංවර්දනය - ඌ ඒකත් කරා.

    යුද්දේ ඉවර කලා ඒක හරි. ඒත් සංවර්ධනය කියලා කරේ පොඩි මවාපෑමක්. ඇත්තටම සංවර්ධනය කළානම් ලොවෙත් පරදින්න විදයක් නෑ 2015 දී
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.

    ඒත් සුජීවලා කතා කරේ වංචාවෙන් දූෂනයෙන් තොර රටක් ගැන. ඒත් ඇත්තටම මූ දූෂන විරෝදියෙක් නෙවෙයි. සුජීවලා අනුන්ගේ දූෂනයට විරෝදියෝය. තමන්ගේ වංචාවට දූෂණයට පක්ෂය. මේ වගේ උන්ටයි බූවල්ලෙන් ගහන්න ඕනේ. උබේ හොර වැඩ, ජනාධිපති කොමිසමට මාට්ටු උනාම පිස්සු බල්ලෙක් වගේ නාමල්ගෙ වැරදි ගැන කතා කරපු විදිහෙන් උබ වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න පුළුවන්. ලැජ්ජයි සුජීව.

    :yes::yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යුද්දේ ඉවර කලා ඒක හරි. ඒත් සංවර්ධනය කියලා කරේ පොඩි මවාපෑමක්. ඇත්තටම සංවර්ධනය කළානම් ලොවෙත් පරදින්න විදයක් නෑ 2015 දී

    paradune sanwardanaya nathi nisaa neme nikanidalaakanna hithana ponna haththaklanakwe inna nisaa haaubalaa wage gobba haththa 62 lakshayak hitapu nisaa ethanath demala muslim unta wadiyen natanna ona nisaa

    thu thopi dan eka eka ewaa kiyalaa duka niwaa ganin:lol::rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    paradune sanwardanaya nathi nisaa neme nikanidalaakanna hithana ponna haththaklanakwe inna nisaa haaubalaa wage gobba haththa 62 lakshayak hitapu nisaa ethanath demala muslim unta wadiyen natanna ona nisaa

    thu thopi dan eka eka ewaa kiyalaa duka niwaa ganin:lol::rofl:

    මහින්ද ලොක්කගේ කාලේ රටේ නීතියක් හරියට තිබුනානම් (දැනුත් නෑ), ඇත්තටම සංවර්ධන දැක්මක් තිබුනානම්, සංවර්ධනය මුවාවෙන් සල්ලි හොරා නොකෑවනම්, 2015 පරදින්න විදියක් නෑනේ.