Kawuda bung Desi achi kiyanne ??![]()
yahapalaneta ellenna ithuru una natta



Kawuda bung Desi achi kiyanne ??![]()



උබලා මෙතන මරා ගත්තට වැඩක් නෑ බන්,
මුන් ඔක්කොම හොරු,
ඔකුන්ට කඩේ ගියා කියලා රටට ඇති ලබ්බක් නෑ, රටට පේන්න බැන ගත්තට කැන්ටිමේ කරට අත දාගෙන එකට ටී එක ගහන උන්නේ !!



අනේ ඔව් මරා බබා..සත පහක් හොරකම් කරේ නැහැ..
![]()
ඔකුන්ගේ මහා එවුන් අතර ඩිල් තියෙනවා... පොඩි පොඩි එවුන් ව පිටියේ දම්මලා අවුස්සනවා.... වැඩේ දුර දිග යන්නේ නෑ... නැත්තම් මෙලකට ලොකු කෙරුම් කාරයෝ ඇතුලේ ඉන්න ඕනේ... වැඩක් නෑ මචන් කිසිම පක්ෂේකට අපි අපි රන්ඩු වෙලා.... මුන් හෙන සමගින් අපිට කෙලවන එක තමා කරන්නේ![]()

මහින්ද හරි උගෙ සේනාව හරි හොරකම් කර කියල ඕන එකෙක් දන්නව බං. කියවල වැඩක් නෑ. ඔප්පු කරන්නයි ඕන. එකෙක් කරන්නෙ නෑ.
මෙතන අවුල, සුජීව පගාව ගහපු එකම නෙමේ. උන්ට ඔතනට එන්න දීපු ජනවරම මොකක්ද?
2005 - මහින්ද - යුද්දෙ ඉවර කරන එක ( ඒ වෙනකොට කෙලම වෙලා තිබුනෙ මිලෙනියම් සිටි සීන් එක එහෙම හින්ද ) - ඌ ඒක කරා.
2010 - මහින්ද - යුද්දෙන් පස්සෙ රට සංවර්දනය - ඌ ඒකත් කරා.
2015 - රනිල්/මයිත්රී - දූශනය වන්චාවෙන් තොර රටක් - ???

2010 - මහින්ද - යුද්දෙන් පස්සෙ රට සංවර්දනය - ඌ ඒකත් කරා.
මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.
ඒත් සුජීවලා කතා කරේ වංචාවෙන් දූෂනයෙන් තොර රටක් ගැන. ඒත් ඇත්තටම මූ දූෂන විරෝදියෙක් නෙවෙයි. සුජීවලා අනුන්ගේ දූෂනයට විරෝදියෝය. තමන්ගේ වංචාවට දූෂණයට පක්ෂය. මේ වගේ උන්ටයි බූවල්ලෙන් ගහන්න ඕනේ. උබේ හොර වැඩ, ජනාධිපති කොමිසමට මාට්ටු උනාම පිස්සු බල්ලෙක් වගේ නාමල්ගෙ වැරදි ගැන කතා කරපු විදිහෙන් උබ වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න පුළුවන්. ලැජ්ජයි සුජීව.





යුද්දේ ඉවර කලා ඒක හරි. ඒත් සංවර්ධනය කියලා කරේ පොඩි මවාපෑමක්. ඇත්තටම සංවර්ධනය කළානම් ලොවෙත් පරදින්න විදයක් නෑ 2015 දී


paradune sanwardanaya nathi nisaa neme nikanidalaakanna hithana ponna haththaklanakwe inna nisaa haaubalaa wage gobba haththa 62 lakshayak hitapu nisaa ethanath demala muslim unta wadiyen natanna ona nisaa
thu thopi dan eka eka ewaa kiyalaa duka niwaa ganin![]()
ehema kiyala sanasenna saho badum kare wage ehenam anithwa eliyata enne naththe ayi agamathige idalaa unp eke mulu haththagema redda kadenne ayi unp aanduwak thiyenakotama![]()




සඳුන් පුතේ හැංගිලා ඉන්න තැනකින් එන්න පුතේ.. අපි කෝචොක් කරන්නේ නෑ

