sujeewa namalta ඇඬෙන්න_දුන්නා

UPdown

Member
Aug 26, 2017
399
63
0
සඳුන් පුතේ හැංගිලා ඉන්න තැනකින් එන්න පුතේ.. අපි කෝචොක් කරන්නේ නෑ

ආයි එන්නෙ ම‍ොනවහරි කුණු ග‍ොඩක් හ‍ොයාගත්තම
Code:
http://www.elakiri.com/forum/showthread.php?p=22478040#post22478040
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සුජීවයත් හොඳ එකෙක් නෙමෙයි. හැබැයි ඊයේ නාමලය කටඋත්තර නැතිවෙන්න අහගත්ත.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සුජීවයත් හොඳ එකෙක් නෙමෙයි. හැබැයි ඊයේ නාමලය කටඋත්තර නැතිවෙන්න අහගත්ත.
    Allak tharam wath size nathi pol gediya rupiyal 100i.
    Namalta, sujeeta kesewethath yahapalane nisa minissunta kata uththara nathiwela inne.
    :angry::angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සුජීවයත් හොඳ එකෙක් නෙමෙයි. හැබැයි ඊයේ නාමලය කටඋත්තර නැතිවෙන්න අහගත්ත.

    eka atta,eth poddak balan sujeewage kathwe kisima control ekak nathiwa thiyena hama magulama kiyawage kiyawagena yanawa
    ai ban ochchara kalabala wela thiyenne ekaparama
    anika kiyana dewal hamoma danna dewal,dan awurudu 3 kittu wenna awillath thama ekama set eka kiyawa kiyawa innawa
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    23561768_1141713355959515_7243941609473593123_n.jpg
     
    • Like
    Reactions: Lejayange

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    ඔය වීඩියෝ එකේ ෆුල් එකම දාපන්....නාමල්ට විතරක් නෙමෙයි බනානාටත් ඇඩෙන්න වගේම රෙවෙන්නත් කට්ටිය කියනවා... දෙගොල්ලොම එකට ගූ නානවා...:lol::lol::lol:

    :lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    ඇලෝසියස්ට දුන්න කෝල් ගැන ඇහුවම වෙන මොනවද කියල ලිස්සල යනව නේද :baffled:

    ඒක තමා ගූඑන්පි පොන්නයන්ගේ පොන්නකම
    හොරකම් අහුවුනාම කියන්න වචන නෑ
    ඒක වහගන්න රටේ නැති කතා කියලා ෂේප් වෙන්න බලන්නේ
    අනිත් එකා තමා අර අජිත් පී පොන්නයා...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    යකෝ තොපේ මේ පාණ්ඩුව බලේ ගත්ත දවසේ ඉදලා තවම කොරන්නේ ඔය වැඩේ විතරනේ. මහින්ද හොරා කියන එක විතරමනේ. ඒ උනාට බඩුත් එක්ක හොරු අහුවෙලා ඉන්න ඒවා ගැන සද්ද නෑ. දීපු කෝල්ස් ගැන අහද්දී කතාව වෙන අතකට ඇරන් යනවා අර සිරසේ සංඛ්‍යාත කේස් එක වගේ... :lol::lol:

    :lol: :lol: :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    මහින්දගෙ පොටෝ එකක් දාල ඔරලෝසුවක් හදන එක උබට වගේම මටත් කරන්ඩ පුලුවන් නේද හදුන් බුවෝ...ඒත් ඇලෝසියස්ගෙ 4න් එකෙන් සුජීවයට 62 වතාවක් කෝල් කරවන්ඩ උබටවත් මටවත් පුලුවන්ද හදුන් බුවෝ...

    :rofl: :rofl: :rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    යුද්දේ ඉවර කලා ඒක හරි. ඒත් සංවර්ධනය කියලා කරේ පොඩි මවාපෑමක්. ඇත්තටම සංවර්ධනය කළානම් ලොවෙත් පරදින්න විදයක් නෑ 2015 දී

    mawapamak wenna amarui machan e karapu okkoma.
    sahena scola ganakata labs dunna
    university walata sahenna aluthen building, labs dunna
    transporation network eka sahenna goda damma (highway, railway (third line, southern line, nothern line)

    paradune sanwardanaya nathi hinda neme. gasa kapu pramanaya eka 10 karala sarthakawa mada wyaparayak giya hinda. oka thama pradanama hethuwa wune. anika mahindage thibuna campaign eke bolada kama. kalin para campaigh eka kare jackson. u eka supiriyata kara. me para kare irajaya neda? u supiriyatama nawa eka.
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    Sujeewa horek neme mokek unath mata kamak ne. Namalta dunna redde guu yanna. Ea tikama athi ape raththaran sujeewa mahaththayo, oba thuma niwan dakinna. Adarei huththo pelenna.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    මහින්ද විතරයි කියලවත් , මෛත්‍රි විතරයි කියලවත් කියාගෙන පක්ෂ වලට මැරිගෙන මම නම් ජිවත් වෙන්නේ නෑ. මොකද ඔක්කොම උන් එකයි :P ඒ වුනා මහින්ද ලොක්ක දැන් ඉන්න වුන්ට වඩා දෙයක් කළා කියල පාට පක්ෂ ලබ්බවල් වලින් තොරව පිලිගන්න වෙනවා :) මම ගොඩක් කිලිනොච්චි , යාපනේ එහෙම ඉපදුනු හැදුනු වැඩුනු ටැමිල් උන් එක්ක IT වලදි වැඩ කරල තියෙනවා. උන් කවුරුත්ම ප්‍රබාකරන්ට බනින්නේ නෑ. ප්‍රබාකරන් දුන්න ආතල් අපි දන්නවනේ, දෙමළ උන්වත් මරාගෙන මැරෙන ගානට ඔලු හදලා .. ඒත් උන් කවදාවත් උගේ වැරුද්දක්වත් කියන්නේ නෑ..දැන් කියයි උන් කොටි කියලල..ලබ්බ :P උන් දකින්නේ අපේ ආමි එකේ වැරැද්ද. ඒකට අපේ උන් , මහින්දව ෆොන්සේකාව පතුරු ගහල බල්ලෝ ගානට දාලා කතා කරන්නේ :lol::lol: සිංහල ලේ වල හැටිද.

    දැන් ඉන්න උන්ට මිනිස්සු ඡන්දේ දුන්නේ , මහින්ද ඔයිට වඩා හොරකම් කලා නේ වගේ සිගිති කම්පැරිසන් දෙන පොන්නයෝ ඉන්නවනේ රටේ :rofl: යකෝ මහින්ද හොරකම් කළා නම් ඒව නොකර දෙයක් කරන්න තමයි ඡන්දේ දුන්නේ. තව ගොබ්බයෝ කියනව ණය අරන් නිසා දැන්ම බෑලු. එන්න කලින් ඕව දැනගෙන නෙමේද ආවේ.. වැඩක් නෑ කතාකරලා...ළගකදි නම් සංවර්ධනයක් කියල විහිලුවට දෙයක්වත් දැක්කේ නෑ :rofl:

    • Like
    Reactions: Lexcoc

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උඹ ඕවා කියෙව්වට මේකේ ලැගලා ඉන්න ටොයියන්ට ගානක් වත් නෑ...
    ඒ දවස්වල බයියොත් ඔහොම තමා..
    මේ කෑ මොර දෙන විදියට ඒ දවස්වල ප්‍රශස්ති ගායනාව...
    පුලුවන්නම් ටොයියෙක් බයියෙක් ජෙප්පෙක් අරකෙක් මේකෙක් නොවී කෙළින් ඉඳපන්...
    මේ ආශික්ලන්තේ නිති පුටු පෙරළේ... ඒ එක්ක හොඳ හොඳ ජෝකර්ස්ලා දැකිය හැකිවේ :P
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    උඹ ඕවා කියෙව්වට මේකේ ලැගලා ඉන්න ටොයියන්ට ගානක් වත් නෑ...
    ඒ දවස්වල බයියොත් ඔහොම තමා..
    මේ කෑ මොර දෙන විදියට ඒ දවස්වල ප්‍රශස්ති ගායනාව...
    පුලුවන්නම් ටොයියෙක් බයියෙක් ජෙප්පෙක් අරකෙක් මේකෙක් නොවී කෙළින් ඉඳපන්...
    මේ ආශික්ලන්තේ නිති පුටු පෙරළේ... ඒ එක්ක හොඳ හොඳ ජෝකර්ස්ලා දැකිය හැකිවේ :P

    :) ehema thama ban inne..hoda deyak hodai kianna konda thiyenna one..ape rate ehema ne bahutharayata:rofl: