සඳුන් පුතේ හැංගිලා ඉන්න තැනකින් එන්න පුතේ.. අපි කෝචොක් කරන්නේ නෑ
ආයි එන්නෙ මොනවහරි කුණු ගොඩක් හොයාගත්තම
Code:
http://www.elakiri.com/forum/showthread.php?p=22478040#post22478040
සඳුන් පුතේ හැංගිලා ඉන්න තැනකින් එන්න පුතේ.. අපි කෝචොක් කරන්නේ නෑ
http://www.elakiri.com/forum/showthread.php?p=22478040#post22478040
සුජීවයත් හොඳ එකෙක් නෙමෙයි. හැබැයි ඊයේ නාමලය කටඋත්තර නැතිවෙන්න අහගත්ත.

Allak tharam wath size nathi pol gediya rupiyal 100i.සුජීවයත් හොඳ එකෙක් නෙමෙයි. හැබැයි ඊයේ නාමලය කටඋත්තර නැතිවෙන්න අහගත්ත.

සුජීවයත් හොඳ එකෙක් නෙමෙයි. හැබැයි ඊයේ නාමලය කටඋත්තර නැතිවෙන්න අහගත්ත.
ඔය වීඩියෝ එකේ ෆුල් එකම දාපන්....නාමල්ට විතරක් නෙමෙයි බනානාටත් ඇඩෙන්න වගේම රෙවෙන්නත් කට්ටිය කියනවා... දෙගොල්ලොම එකට ගූ නානවා...![]()

ඇලෝසියස්ට දුන්න කෝල් ගැන ඇහුවම වෙන මොනවද කියල ලිස්සල යනව නේද![]()
යකෝ තොපේ මේ පාණ්ඩුව බලේ ගත්ත දවසේ ඉදලා තවම කොරන්නේ ඔය වැඩේ විතරනේ. මහින්ද හොරා කියන එක විතරමනේ. ඒ උනාට බඩුත් එක්ක හොරු අහුවෙලා ඉන්න ඒවා ගැන සද්ද නෑ. දීපු කෝල්ස් ගැන අහද්දී කතාව වෙන අතකට ඇරන් යනවා අර සිරසේ සංඛ්‍යාත කේස් එක වගේ...![]()
මහින්දගෙ පොටෝ එකක් දාල ඔරලෝසුවක් හදන එක උබට වගේම මටත් කරන්ඩ පුලුවන් නේද හදුන් බුවෝ...ඒත් ඇලෝසියස්ගෙ 4න් එකෙන් සුජීවයට 62 වතාවක් කෝල් කරවන්ඩ උබටවත් මටවත් පුලුවන්ද හදුන් බුවෝ...
යුද්දේ ඉවර කලා ඒක හරි. ඒත් සංවර්ධනය කියලා කරේ පොඩි මවාපෑමක්. ඇත්තටම සංවර්ධනය කළානම් ලොවෙත් පරදින්න විදයක් නෑ 2015 දී
ඒ වුනා මහින්ද ලොක්ක දැන් ඉන්න වුන්ට වඩා දෙයක් කළා කියල පාට පක්ෂ ලබ්බවල් වලින් තොරව පිලිගන්න වෙනවා
මම ගොඩක් කිලිනොච්චි , යාපනේ එහෙම ඉපදුනු හැදුනු වැඩුනු ටැමිල් උන් එක්ක IT වලදි වැඩ කරල තියෙනවා. උන් කවුරුත්ම ප්‍රබාකරන්ට බනින්නේ නෑ. ප්‍රබාකරන් දුන්න ආතල් අපි දන්නවනේ, දෙමළ උන්වත් මරාගෙන මැරෙන ගානට ඔලු හදලා .. ඒත් උන් කවදාවත් උගේ වැරුද්දක්වත් කියන්නේ නෑ..දැන් කියයි උන් කොටි කියලල..ලබ්බ
උන් දකින්නේ අපේ ආමි එකේ වැරැද්ද. ඒකට අපේ උන් , මහින්දව ෆොන්සේකාව පතුරු ගහල බල්ලෝ ගානට දාලා කතා කරන්නේ 
සිංහල ලේ වල හැටිද.
යකෝ මහින්ද හොරකම් කළා නම් ඒව නොකර දෙයක් කරන්න තමයි ඡන්දේ දුන්නේ. තව ගොබ්බයෝ කියනව ණය අරන් නිසා දැන්ම බෑලු. එන්න කලින් ඕව දැනගෙන නෙමේද ආවේ.. වැඩක් නෑ කතාකරලා...ළගකදි නම් සංවර්ධනයක් කියල විහිලුවට දෙයක්වත් දැක්කේ නෑ 
Sujeewa horek neme mokek unath mata kamak ne. Namalta dunna redde guu yanna. Ea tikama athi ape raththaran sujeewa mahaththayo, oba thuma niwan dakinna. Adarei hut#$$o pelenna.

මහින්ද විතරයි කියලවත් , මෛත්‍රි විතරයි කියලවත් කියාගෙන පක්ෂ වලට මැරිගෙන මම නම් ජිවත් වෙන්නේ නෑ. මොකද ඔක්කොම උන් එකයිඒ වුනා මහින්ද ලොක්ක දැන් ඉන්න වුන්ට වඩා දෙයක් කළා කියල පාට පක්ෂ ලබ්බවල් වලින් තොරව පිලිගන්න වෙනවා
මම ගොඩක් කිලිනොච්චි , යාපනේ එහෙම ඉපදුනු හැදුනු වැඩුනු ටැමිල් උන් එක්ක IT වලදි වැඩ කරල තියෙනවා. උන් කවුරුත්ම ප්‍රබාකරන්ට බනින්නේ නෑ. ප්‍රබාකරන් දුන්න ආතල් අපි දන්නවනේ, දෙමළ උන්වත් මරාගෙන මැරෙන ගානට ඔලු හදලා .. ඒත් උන් කවදාවත් උගේ වැරුද්දක්වත් කියන්නේ නෑ..දැන් කියයි උන් කොටි කියලල..ලබ්බ
උන් දකින්නේ අපේ ආමි එකේ වැරැද්ද. ඒකට අපේ උන් , මහින්දව ෆොන්සේකාව පතුරු ගහල බල්ලෝ ගානට දාලා කතා කරන්නේ
සිංහල ලේ වල හැටිද.
දැන් ඉන්න උන්ට මිනිස්සු ඡන්දේ දුන්නේ , මහින්ද ඔයිට වඩා හොරකම් කලා නේ වගේ සිගිති කම්පැරිසන් දෙන පොන්නයෝ ඉන්නවනේ රටේයකෝ මහින්ද හොරකම් කළා නම් ඒව නොකර දෙයක් කරන්න තමයි ඡන්දේ දුන්නේ. තව ගොබ්බයෝ කියනව ණය අරන් නිසා දැන්ම බෑලු. එන්න කලින් ඕව දැනගෙන නෙමේද ආවේ.. වැඩක් නෑ කතාකරලා...ළගකදි නම් සංවර්ධනයක් කියල විහිලුවට දෙයක්වත් දැක්කේ නෑ

උඹ ඕවා කියෙව්වට මේකේ ලැගලා ඉන්න ටොයියන්ට ගානක් වත් නෑ...
ඒ දවස්වල බයියොත් ඔහොම තමා..
මේ කෑ මොර දෙන විදියට ඒ දවස්වල ප්‍රශස්ති ගායනාව...
පුලුවන්නම් ටොයියෙක් බයියෙක් ජෙප්පෙක් අරකෙක් මේකෙක් නොවී කෙළින් ඉඳපන්...
මේ ආශික්ලන්තේ නිති පුටු පෙරළේ... ඒ එක්ක හොඳ හොඳ ජෝකර්ස්ලා දැකිය හැකිවේ
ehema thama ban inne..hoda deyak hodai kianna konda thiyenna one..ape rate ehema ne bahutharayata