Sujeewa senasinghe saha yahapalanaya

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    1440601495_3677718_hirunews_Sujeewa.jpg

    හෝමාගම පොලිසිය තමන්ට එරෙහිව පනවා තිබූ නඩුවට හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අදත් පෙනී සිටියේ නැහැ.
    හබරකඩදී මැතිවරණ නිලධාරීන්ට තර්ජනය කර පොලිසියේ රාජකාරියට බාධා කිරිමේ චෝදනා මත විභාග වන මෙම නඩුවේදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ලබන 30 වැනිදා සේනසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.
    http://www.hirunews.lk/sinhala/115543/සුජීව-අදත්-නඩුව-මඟහරියි
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    මහින්ද සුලග ඉවරයි බන් දැන් ඔවා දැම්මට වැඩක් නැහැ

     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මට නම් පේන්න බැරි ගෝතයෙක් මූ
    මොකක් හරි ඇහුවහම අත්ත මුත්තගේ පැටිකිරිය දිග අරිනවා මිසක්ක හරි උත්තරයක් දෙන්නෙ නෑ
    ඡන්දෙ දවසෙත් මූ ආවෙ උගෙ අංකෙ කමිසෙ ගහගෙන . ඡන්ද ප්‍රචාරණ වැඩ ඉවර උනාමත් මූ සටනට ආවෙ අංකෙ ෆයිල් එකේ ගහගෙන. ඒ වගේ මහ කැත විදිහට තමයි මූ ඡන්ද හිගාකෑවේ
    කිසිම ඉවසීමක් නැහැ
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔන්න බලාගන්න මේ සුජීවගේ බුද්ධි මහිමය සහ රට ගැන තියෙන හැගීම. මේ තියෙන්නේ එතුමා මේ වසරේ මැයි 18 වෙනිදා කළ ප්‍රකාශයක්.

     

    Similar threads