sukhoi jets for sri lankan air force

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    SU-35-300x300.jpg

    ගුවන් හමුදාවට රුසියාවෙන් අධිබල ප්‍රහාරක යානා

    කීර්ති වර්ණකුලසූරිය

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අධිබල සුකෝයි ප්‍රහාරක යානා ලබාදීමට රුසියානු රජය ඉදිරිපත් වී ඇත.

    පාකිස්‌ථානය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ප්‍රහාරක යානා සම්බන්ධව ඉන්දීය රජය විරෝධය පෑම නිසා එම යානා මිලට ගැනීම නතර වී තිබේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැනට ඇති ප්‍රහාරක යානා 12 ක්‌ නඩත්තු නොකිරීම නිසා ගොඩබිමේ රඳවා තැබීමට සිදුවී ඇත.

    ඉන්දීය ගුවන් හමුදාවද සුකෝයි හෙවත් එස්‌ යූ යානා භාවිතා කරයි. රුසියානු ප්‍රහාරක යානා සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දක්‌වා තිබේ.


    සල්ලි තියෙනවද බන් ඕවා ගන්ඩ?:dull:

    SU 35 ද දන්නේ නෑනේද ගන්ඩ යන්නේ:rolleyes:.එහෙම නැත්තන් SU 30ද?
    මේ පර ඉන්දියන් උට්ටිගේ පුතාලා පුදුම ඇනයක් වෙලා තියෙන්නේ:angry:.යකෝ අපේ රටට ඕනේ එකක් ගන්ඩ අපිට නිදහසක් නැද්ද?:angry:

    දැන් කොච්චර කල් ඉඳන්ද බන් මේවා ගන්නවා ගන්නවා කියලා කියන්නේ.:dull:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    Oka samanya thathwayak mokada India kiyanne Russia wala ayuda gananna ratak.
    apita jet tikaka deela un unge business kada gannawa
    anthimata parana katu tikaka ganiyie
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,397
    16,056
    113
    තව ගනිල්ලා ඉන්දියන් බයික්,වාහන එහෙම.පේනවනේ උන් අපිට තියෙන ආදරේ.:lol: