Suleka & Nadeesha

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මටත් 23යි බන් :) මම 93 ජනවාරි. ඒ නිසා 92 බැජ් එකේ තමයි ;)
    උඹේ පණ්ඩිත ටෝක් වලට තමි වයස දැනගන්න ඕන උනේ :sorry::sorry:;) හි හි..
    මම හිතුවේ උඹ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න අන්කල් කෙනෙක් කියල :P

    එහෙනම් උඹත් මගේ වයසේ නේද ;)

    හප්පට සිලි උඹත් කොළඹද ?
    අකිලය කොලම්බලු මත කොළඹ තමා.
    එහෙම උනොත් ජාති....!
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,223
    113
    එක තැනක නෑ
    මම පිළියන්දල/මහරගම
    එහෙනම් ජාති ජාති,
    අරු කොහෙද දන්නේ නැ :yes:

    එළනේ බන් :cool::cool:
    අකිලයා කොහෙද දන්නේ නැහැ බලමු කමෙන්ට් එකක් දායිනේ :):)
    උඹ මොකද කරන්නේ බන්?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,223
    113
    එක තැනක නෑ
    මම දෙහිවල.

    එල එල මචෝ.. :cool::cool:
    උඹේ නමත් එක්ක මට මාර අතීතයක් තියනවා බන් :(:( (අකිලා)
    උඹ මොනවද කරන්නේ බන්? ජොබක් කරනවද නැත්තම් තාම ඉගෙනගන්නවද?​
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එල එල මචෝ.. :cool::cool:
    උඹේ නමත් එක්ක මට මාර අතීතයක් තියනවා බන් :(:( (අකිලා)
    උඹ මොනවද කරන්නේ බන්? ජොබක් කරනවද නැත්තම් තාම ඉගෙනගන්නවද?​

    අපෝ අකිල උඹ දෙහිවලද ?
    දෙහිවල කොහෙද ?

    මම ජොබක් හොයනවා බන් මේ දවස් වල,
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෙය අකිලර් ගේ නෝනා වෙතය,​

    ඔබතුමිය අපේ කොලුවට බැන වදින්නට එපාය,
    සුලෙකට අකිල කැමති එක වෙන කතාවක් ය,
    ඔහු මේ කිසිවකට සම්බන්ද නැත,
    photoshop බාවිතා කර ඔහුගේ නම ඇතුලත් කරන ලදී.
    :D :D :D

    :sorry::lol::lol::lol: මාත් නෑනට මොනා හරි කියන්නද? :rolleyes::P එක්කෝ ඕනේ නැහැ...:dull: