mewwata kiyanne madya nidahasa kiyalada oi.
oka wal booru nidahasa
anika mu madya karayekda




මේ මොන පිස්සෙක්ද??? හයියූ...![]()
අපේ සින්හල කියන හුකන්නලට රට ගියාම අමුතු අමාරුවක් එනවා.
මොනාහරි කැමරා කෑල්ලක් අරන් බැනලා විඩියෝ එකක් දාලා ඒක ලෝක වටේ යවනවා හෙන ලොකු වැඩක් කරා වගේ.
ලන්කාවේ ඉදන් ඕක කරානම් ගස් යනවනේ.
ඒ නිසා රට ගියාම කරනවා අල්ලන්න අමාරු නිසා.
පොන්න හැත්ත.
අපේ එවුනුත් ඉතින් මැජික් වගේ කට ඇරන් බලන් ඉදලා සිරා ටෝල්ක් එක කියලා අන්තිමට තව එකෙක්ට යවනවා.
අනේ හුකේ ලන්කාවේ.
සින්හලකම ගැන මහලොකුවට කතා කරනවා පිටරටක ඉදන් විඩියෝ කෑල්ලක් දාලා අල්ලන්න අමාරු නිසා.
අනේ ගොන් පොන්නයෝ.
ලන්කාවේ ජීවත් වෙන්න බැරි නිසා රට ගිහින් කක්කුස්සි හෝදනවා ඒ උනාට ටෝල්ක්ස් නම් 5000 නෝට්ටු වලින්.
මාධ්‍ය නිදහස දැන් නම් උපරිමේට ගිහින් තියෙන්නෙ අවුලක් නෑ
එකෙන්ම බන්.
මුන් කසිප්පු ගහලද කුඩු ගහලද මන්දා.
ලන්කාව කියන්නේ ලෝකේ තියන සුපිරිම රටක්.
අපිට ගිනිකදු ප්‍රශ්න නෑ,අයිස් කදු ප්‍රශ්න නෑ,භූමි කම්පා ප්‍රශ්න නෑ.
දෙයියනේ කියලා අද රෑ ඔලුව තියාගත්තම පහුවදාට හිතේ ගින්දරක් නැතුව ඇහැරෙන්න පුලුවන් රටක් මේක.
ලෝකේ උතුම් රට ශ්‍රී ලන්කාව කියලා මිනිස්සු කිව්වේ අමාරුවට නෙවෙයි.
ඒක ඇත්ත .
ඒත් අපේ උන්ගේ මානසික මට්ටම් නිසා මේ රට කුජීත වෙලා.
දේශපාලනේ ඉන්න ඔක්කොම උන් එකයි.
එකෙක් නෑ හොදයි කියන්න.
උන්ට බැනලත් වැඩක් නෑ ඉතින් අපිමනේ උන්වත් යවන්නේ ඔතනට.
කියලා වැඩක් නෑ බන්.
රත්තරං;19737107 said:ඇයි මොකෝ වෙලා තියෙන්නේ?
අර කොටින්ට ගහපු ගැහිල්ලට තාම මොකෙක්වත් ඇරල තිබ්බ ටැප් එකක් වත් වහන්නේ නෑ
අපේ සිංහලුන්ගේ විශේශත්වේ මේකයි... පන්සලට යන්න එකෙක් නෑ. හැබැයි පන්සල වෙනුවෙන් මැරෙන්න 10000ක් ඉන්නවා... අව්රුදු 500උන්ගේ අතේ හැන්ද තිබිලා බැරිවෙච්ච එක දැන් කොරයි මේන් කියලා,
උබ දන්නවද මේ රටට සහ ගැහුවේ කැරි ජේවීපී එක නිසා. උන් විප්ලවයක් කරනවනම් ඒ විදිහට කරන්න ඕනේ අනික් රට වල කලා වගේ. නැතුව පොලිසි වලට අලවංගු වලින් ගහලා ආයුද අරගෙන් පොලිස් කාරයින්ගෙන්ම වෙඩි තියන හැටි අහගත්තා වගේ හුජ්ජ කැරලි විප්ලව නොකර. උන් අවුල් කරපු වෙලාවේ මේ රටේ තරුනයෝ 60000ක් මැරුනා. (කාගෙ කාගෙත් අතින්). ඒ මැරිච්ච උන් තමා අද උන්නනම් පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ මලේ ජාතියේ හොදම ඉහලම මොල ටික(ජේවීපී සාමාජිකයොද ඇතිලුව ). දැන් වෙලා තියෙන්නේ ඒකාලේ දෙලොවටම නැතුව දේශපාලනේ කරපු "මරල වැඩක් නැති" නිසා අත ඇටපු හරක් ටික මැචුවර්ඩ් වෙලා රට පාලනේ කරන එක. තව අව්රුදු 15-20කින් නියම බුලට් ටිකක් එනවා දේශපාලනේට බොරුනම් බලපන්
මහ ලොකුවට චේලා, මාවෝලා ගැන කියවන්නේ.. අන්තිමට කරේ නිකාන් බොරුවට අසාර්තක අදම මෙලෝ රහකට නැති දෙකයි පනහේ ප්ලෑන් වලින් විප්ලව කරන්න ගිහින් රටට ආදරේ කරපු 70/80 දශකයේ හොදම මිනිස්සු ටික (දෙපැත්තෙම ) කුලප්පු කරලා මරල දාපු එක.. උන් උන්නනම් උන් තමා අද මේ රට පාලනේ කරන්නේ. ඕන්නේනම් බලපන් ඔය සේරම දැන් ඉන්න ලොකු ලොකු දේශපාලුවෝ 70/80වේ "මරල වැඩක් නැතිකමට" ඉතුරු කරපු උන්
රටේ කොල්ලෝ ජේවීපී එකේ කැරලි වලට සහය දුන්නේ ඇත්තටම බොක්කෙන්..ජේවීපී ඉහල උන් උන්ව හිතූ හිතූ විදිහට මොරාල් අප් කරලා විනාස කරල දැම්ම..
ඔන්න ඔය වෙලාවට තමා විජේවීරගේ වලටත් හෙනගහපන් කියන්න හිතෙන්නේ
මචං ටීවී එකේ යන චැනල් විතරද උඔ හිතන්නේ මාධ්‍යය කියලා..![]()

2, 3 pitu wala thiyena ewa poddak kiyawapan. katada pissu kiyala umbatama therei.
ai umbath eka eka ratawal wala wahal kame yana ekekda mun wage.

නෑ නෑ මම නම් කිසිම රටක වහල් කමක් කරන්න ගියේ නෑ... ඒ ගැන බයවෙන්න එපා 

මූ මේ කරනවා වගේ ඒවාට කියන්නේ පුරවැසි මාධ්‍ය අවභාවිතය කියල![]()

මාධ්‍ය නිදහස දැන් නම් උපරිමේට ගිහින් තියෙන්නෙ අවුලක් නෑ
මූ මේ කරනවා වගේ ඒවාට කියන්නේ පුරවැසි මාධ්‍ය අවභාවිතය කියල![]()

අයියෝ රිදුනද... මූ කියන එ්ව ගැන මම කථා කරාද... පොරට තියෙන හිතේ තරහට බනිනව... ඉතින් යකෝ දැන් මිනිහෙකුට අදහස් ප්‍රකාශ කරන්නත් තහනම්ද... මේ ලගදිත් එළකිරෙියෙ ත්‍රෙඩ් එකක් ක්ලෝස් වුනා...
උඹට මොකද ආණ්ඩුවට බනිද්දි තද වෙන්නෙ... රනිලගෙ ලොල්ලෙක්ද??? පොඩ්ඩක් එලියට බැහැල බලපන් චන්දෙ දීපු එවුන් රනිලටයි මෛත්‍රිටයි මීට වැඩිය අමතනව වීඩියො අප්ලෝඩ් කරේ නැති උනාටනෑ නෑ මම නම් කිසිම රටක වහල් කමක් කරන්න ගියේ නෑ... ඒ ගැන බයවෙන්න එපා

මහින්ද හොරා කියපු ඒවා ඒකට වැටෙන්නේ නැද්ද? පුරවැසි මාධ්‍ය අවභාවිතය කියන එක ෂුවර් එකට ජනවාරි 8 වැනිදාට පස්සේ ගේන්න ඇත්තේ..![]()
පුරවැසි මාධ්‍යයකට අදාළ සදාචාර, විනය තීරණය වෙන්නේ ඒක පාවිච්චි සමාජ ක්‍රමේ අනුව
ඒ කාලේ තිබ්බ සමාජයට ඒක ගැටළුවක් වෙලා නෑ මං හිතන්නේ 
මූ කියන එක ඇත්ත. හැබැයි ජනපතිව අගමැතිව මරන්න කියල ප්‍රසිද්දියෙ කියන එක කොතරම් සුදුසුද?
