Sumal Lakmana ta බඩු_බනිස්

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූ කියන එක ඇත්ත. හැබැයි ජනපතිව අගමැතිව මරන්න කියල ප්‍රසිද්දියෙ කියන එක කොතරම් සුදුසුද?

    මරන්න නොකියා, අනේ ඕකට හෙණ හතක් වැදියන් කිව්ව නම් ඌ ගොඩ නේ..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    එකටනේ බං යහපාලන වෙනස කියන්නේ... ඉස්සර වගේද? මාධ්‍ය ආයතන වලට ගන්නේ කවුද, එලියට දාන්නේ කවුද කියල තීරණය කරන්නේ රනිල් අගමැතිතුමා... ඒ වගේ වෙනසක් කරලා මාධ්‍ය නිදහස ගන්න ලක්ෂ 62ක් මොන තරම් කැපවීමක් කලාද?

    චතුර උනත් බලපන් පොර වැරැද්දක්ද කිව්වෙ පොර ඇහුවෙ ඇමතිලාට අවුවෙ ඉන්න බැරි ඇයි කියල... පොනිල් ප්‍රසිද්ධියෙ මාධ්‍ය වේදින්ට තරජනය කරනව... ඒ තියෙද්දිත් මුන් මහින්දට බැන බැන පොනිලට කඩේ යනව... මුන්ට එක අතකට පිස්සුද කොහොදෝ..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    එකෙන්ම බන්.
    මුන් කසිප්පු ගහලද කුඩු ගහලද මන්දා.
    ලන්කාව කියන්නේ ලෝකේ තියන සුපිරිම රටක්.
    අපිට ගිනිකදු ප්‍රශ්න නෑ,අයිස් කදු ප්‍රශ්න නෑ,භූමි කම්පා ප්‍රශ්න නෑ.
    දෙයියනේ කියලා අද රෑ ඔලුව තියාගත්තම පහුවදාට හිතේ ගින්දරක් නැතුව ඇහැරෙන්න පුලුවන් රටක් මේක.
    ලෝකේ උතුම් රට ශ්‍රී ලන්කාව කියලා මිනිස්සු කිව්වේ අමාරුවට නෙවෙයි.
    ඒක ඇත්ත .
    ඒත් අපේ උන්ගේ මානසික මට්ටම් නිසා මේ රට කුජීත වෙලා.
    දේශපාලනේ ඉන්න ඔක්කොම උන් එකයි.
    එකෙක් නෑ හොදයි කියන්න.
    උන්ට බැනලත් වැඩක් නෑ ඉතින් අපිමනේ උන්වත් යවන්නේ ඔතනට.
    කියලා වැඩක් නෑ බන්.





    :lol:



    අනේ ජෝක්ස් කරන්නෙපා බන්...
    උබලා කොහොමද අබිලිපිටියේ සිද්දිය වගේ ඒවා මේවයන් සාදාරනීකරණය කරන්නේ

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අකිල දීලා තියෙන ටෝක්ස් එක එක පැත්තකින් හරි...හැබය් උබ අපේ රට ගැන දැන් යන විදිය ගැන හිතන් ඉන්න විදිය වරදි වගේ තමා පෙන්නේ නං..මොකද කියල උබලටම තෙරෙය් ටික දවසකින්
    එතකන් ඉඩහන්කෝ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,626
    113
    හිතේ දුකට සමහරු ටැටූ ගැහුවා සමහරු වීඩියෝ කරනවා. මහත්මයෙක් වගේ ආණ්ඩුව විවේචනය කරාට කිසිම ප්‍රශ්නයක් නෑ. මාධ්‍යනිදහස කියන්නේ ඒකට. මරන තර්ජන කරලා කුණු හර්ප කිය කිය මොනාද මූ මේ දොඩවන්නේ. මානසික ලෙඩෙක්. බලපන්කෝ හැටි විතරක්. 6ක් තියාගෙන 4න් ගිය මිත්‍යාදෘෂ්ඨිකයගේ පරාජයට දිනපු මිනිස්සු පලි නැහැ.
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    onna ooka thamai machan ratata wiruddawa EKNALIGODA th kale.. a manussayata karala thiyenawai kiyana daeth ehenam harine hitan.. ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මූ සිංහලයෙක් නම් නියම සිංහලේ කියලා ලංකාවට ඇවිත් කෑ ගහන්න එපායේ.... මූ මේ සරණාගත ලේබලේ ගහගෙන වීසා ගන්න හදන ගොබිලෙක්ද කොහෙද..... :lol: