මූ කියන එක ඇත්ත. හැබැයි ජනපතිව අගමැතිව මරන්න කියල ප්‍රසිද්දියෙ කියන එක කොතරම් සුදුසුද?
මරන්න නොකියා, අනේ ඕකට හෙණ හතක් වැදියන් කිව්ව නම් ඌ ගොඩ නේ..
මූ කියන එක ඇත්ත. හැබැයි ජනපතිව අගමැතිව මරන්න කියල ප්‍රසිද්දියෙ කියන එක කොතරම් සුදුසුද?
එකටනේ බං යහපාලන වෙනස කියන්නේ... ඉස්සර වගේද? මාධ්‍ය ආයතන වලට ගන්නේ කවුද, එලියට දාන්නේ කවුද කියල තීරණය කරන්නේ රනිල් අගමැතිතුමා... ඒ වගේ වෙනසක් කරලා මාධ්‍ය නිදහස ගන්න ලක්ෂ 62ක් මොන තරම් කැපවීමක් කලාද?
එකෙන්ම බන්.
මුන් කසිප්පු ගහලද කුඩු ගහලද මන්දා.
ලන්කාව කියන්නේ ලෝකේ තියන සුපිරිම රටක්.
අපිට ගිනිකදු ප්‍රශ්න නෑ,අයිස් කදු ප්‍රශ්න නෑ,භූමි කම්පා ප්‍රශ්න නෑ.
දෙයියනේ කියලා අද රෑ ඔලුව තියාගත්තම පහුවදාට හිතේ ගින්දරක් නැතුව ඇහැරෙන්න පුලුවන් රටක් මේක.
ලෝකේ උතුම් රට ශ්‍රී ලන්කාව කියලා මිනිස්සු කිව්වේ අමාරුවට නෙවෙයි.
ඒක ඇත්ත .
ඒත් අපේ උන්ගේ මානසික මට්ටම් නිසා මේ රට කුජීත වෙලා.
දේශපාලනේ ඉන්න ඔක්කොම උන් එකයි.
එකෙක් නෑ හොදයි කියන්න.
උන්ට බැනලත් වැඩක් නෑ ඉතින් අපිමනේ උන්වත් යවන්නේ ඔතනට.
කියලා වැඩක් නෑ බන්.

