Sumithrayo එකට ගියපු අය ඉන්නව ද

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Depression වලට Sumithrayo එකට ගියපු අය ඉන්නව ද
    කොහොමද හොදයි ද
    නැත්තම් තව depress වෙනව ද

    අපේ විස්තර ගන්නව ද බන්
    නැත්තම් anonymous පුලුවන් ද
     
    • Like
    Reactions: niyomax and kinkon

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බෙහෙත් ගත්තෙ නැද්ද
    නෑ
    බෙහෙත් බිව්වොත් දිගටම බොන්න වෙනවා බන්
    නිකන් දෙන්නෙත් නෑ නේ
    අනික side effects වැඩී
    ඔලුව විකාර වෙනවා බිව්වම
    Permanent හොද කරන්න බෑ මේ වගේ mental issues
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    යකෝ රෝග ලක්ශන තියෙනවනන් බෙහෙත් බොන්න වෙනවා ඩොකා නවත්තන්න කියනකන්. පවුලෙ කෙනෙක්ට තියෙනවනන් තත්වය තවත් සන්කීර්ණයි
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Mama dockek nemei
    Habai mama ahala thiyena widiyata depression hadanne hethuwak thamai ape molaye chemical balance eka wenas weema
    Beheth walin oya imbalance eka hari gasanna puluwan
    habai kalayak bonna wenawa
    Side effects thiyena eka atta. Example ekak widiyata mahath wena eka wage dewal. Ekata hethuwa ube appetite eka wadi wenawa. Ubata hodata kanna puluwan wenawa. Itin mahath wenawa
    Mama nam kiyanne psychiatrist kenek gawata yanna
    Dr. Neil Fernando - Norris canel eke channel karanna puluwan. Gihin balanna. Wenasak therei

    1593104068999.png
     
    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    Depression වලට Sumithrayo එකට ගියපු අය ඉන්නව ද
    කොහොමද හොදයි ද
    නැත්තම් තව depress වෙනව ද

    අපේ විස්තර ගන්නව ද බන්
    නැත්තම් anonymous පුලුවන් ද

    මිතුර, එගොලන් එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. ඔබට මොනවහරි සිතුවිලි වලින් අසහනයක් වෙනවනම් කතා කරලා බල්ලන්න.
    මමනම් අහල තියන විදියට එච්චර උදවුවක් වෙලා නැහැ.

    හැබය් ඔබ මනෝ වය්ද්‍ය්වරයෙක් හම්බුවි බලන්න....
     
    • Like
    Reactions: Depression

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උන් ලගට ගියොත් උබට උබ ගැන අනාත ෆීලින් එකක් එයි මචන්. වයසක පොරවල් ඉන්නෙ. උබේ වයසෙ හොද යාලුවෙක්ට හිතේ තියෙන ඔක්කොම දේවල් කියලා හිත සැහැල්ලු කරගන්න එක ඊට වඩා ගොඩක් හොදයි. :rolleyes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    හොද යාලුවෝ ටිකක් සෙට් කරගනින්
    Job 1k krpn
    ගෙදර ඉන්න බැරි නම් බෝඩිමකට පලයන්
    Busy වෙනකොට ඕවා අඩු වෙනවා
    තනි වුනොත් කල්පනා කර කර වැඩේ දෙල් වෙනවා
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උන් ලගට ගියොත් උබට උබ ගැන අනාත ෆීලින් එකක් එයි මචන්. වයසක පොරවල් ඉන්නෙ. උබේ වයසෙ හොද යාලුවෙක්ට හිතේ තියෙන ඔක්කොම දේවල් කියලා හිත සැහැල්ලු කරගන්න එක ඊට වඩා ගොඩක් හොදයි. :rolleyes:
    අන්න ඒක තමා දැනගන්න ඕන
    සමහර උන් අපිව තව Depress කරන එක තමා කරන්නේ

    හොද යාලුවෝ ටිකක් සෙට් කරගනින්
    Job 1k krpn
    ගෙදර ඉන්න බැරි නම් බෝඩිමකට පලයන්
    Busy වෙනකොට ඕවා අඩු වෙනවා
    තනි වුනොත් කල්පනා කර කර වැඩේ දෙල් වෙනවා
    මට ඕන City Life එකක්
    කොලබ හොද place නෑ නේ බන්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    sumithrayo ekanan ane manda bn.mata sure na wage.mama dakka eka parak oke vacancy daala thibba nikan katha kara kara inna puluwan unuth gannawa wage feeling ekak awe. ubata hodatama sure da depression kiyala? physicist kenek gaawata playan. beheth ganna oni hoda doca la recommend karai. medicines wala capability eka limited machan. depression walata beheth ganna yana un meloma rahak na. udin pallen ahanawa beheth denawa echcharai. Clinical phycrist da mokekdo kiyala innawa thawa set ekak eyala karanne positive thinking wage dewal walata help karana eka. medicines ui therapy ekai dekama karanna oni. matanan boru wada bn owa. mamath 3,4 parak giyata passe matama theruna athi reddak na boruwa karanne kiyala. 10% k withara athi hoda aya naa kiyanne na.wadipura inne salli kadaganna balan inna un. unta thiyena lokuma uwamanawa apiwa digatama genna ganne kohomada kiyala plan karana eka.
    uba buddhist nan bana ahapan 100% sure hariyata e tika oluwata watunama nikanma hari yanawa. life eka kiyanne mokakda kiyala deep gihama apita thiyenne prashnada kiyala hithenawa.
     
    • Like
    Reactions: Depression

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අන්න ඒක තමා දැනගන්න ඕන
    සමහර උන් අපිව තව Depress කරන එක තමා කරන්නේ

    මට ඕන City Life එකක්
    කොලබ හොද place නෑ නේ බන්

    රට පලයන් එහෙනම්
    කොලබ තමා මාත් වැඩ කරන්නේ
    බෝඩ්ම් ජීවිතේ 😉👌
     
    • Like
    Reactions: Depression

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    නෑ
    බෙහෙත් බිව්වොත් දිගටම බොන්න වෙනවා බන්
    නිකන් දෙන්නෙත් නෑ නේ
    අනික side effects වැඩී
    ඔලුව විකාර වෙනවා බිව්වම
    Permanent හොද කරන්න බෑ මේ වගේ mental issues

    මම උඹේ situation එක හරියටම දන්නෙ නෑ ,
    එත් මම හොඳටම දන්න එකෙක් අවුරුදු 3 ක් වගේ හරියටම බේත් බීල හොඳට ඉන්නව දැන්.
    මම නං රෙකමන්ඩ් කරන්නෙ හොඳ ඩොකෙක් ට පෙන්නල බේතක් ගනිං
    ඒ කරන ගමන් කෞන්සලින් කර ගනිං
     
    • Like
    Reactions: Depression

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නෑ
    බෙහෙත් බිව්වොත් දිගටම බොන්න වෙනවා බන්
    නිකන් දෙන්නෙත් නෑ නේ
    අනික side effects වැඩී
    ඔලුව විකාර වෙනවා බිව්වම
    Permanent හොද කරන්න බෑ මේ වගේ mental issues

    doctor kenek meet wela beheth aran beepan bn. Ohoma perfect karanna giyoth monawath karanna be.
     
    • Like
    Reactions: Depression

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    නෑ
    බෙහෙත් බිව්වොත් දිගටම බොන්න වෙනවා බන්
    නිකන් දෙන්නෙත් නෑ නේ
    අනික side effects වැඩී
    ඔලුව විකාර වෙනවා බිව්වම
    Permanent හොද කරන්න බෑ මේ වගේ mental issues
    Mohana prathikaara gana idea ekak thiyenawada?
     
    • Like
    Reactions: Depression

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    sumithrayo ekanan ane manda bn.mata sure na wage.mama dakka eka parak oke vacancy daala thibba nikan katha kara kara inna puluwan unuth gannawa wage feeling ekak awe. ubata hodatama sure da depression kiyala? physicist kenek gaawata playan. beheth ganna oni hoda doca la recommend karai. medicines wala capability eka limited machan. depression walata beheth ganna yana un meloma rahak na. udin pallen ahanawa beheth denawa echcharai. Clinical phycrist da mokekdo kiyala innawa thawa set ekak eyala karanne positive thinking wage dewal walata help karana eka. medicines ui therapy ekai dekama karanna oni. matanan boru wada bn owa. mamath 3,4 parak giyata passe matama theruna athi reddak na boruwa karanne kiyala. 10% k withara athi hoda aya naa kiyanne na.wadipura inne salli kadaganna balan inna un. unta thiyena lokuma uwamanawa apiwa digatama genna ganne kohomada kiyala plan karana eka.
    uba buddhist nan bana ahapan 100% sure hariyata e tika oluwata watunama nikanma hari yanawa. life eka kiyanne mokakda kiyala deep gihama apita thiyenne prashnada kiyala hithenawa.
    ඕක තමා මමත් කල්පනා කරේ
    බන ඇහුවම මට තවත් hopeless වෙනවා බන්
    මහන වෙන්න හිතෙනවා

    රට පලයන් එහෙනම්
    කොලබ තමා මාත් වැඩ කරන්නේ
    බෝඩ්ම් ජීවිතේ 😉👌
    කොහෙද උබ board වෙලා ඉන්නේ
    කොලබ board වෙන්න හොද තැන් නෑනේ බන්
    ඩොටේ නේ තියෙන්නේ

    Mohana prathikaara gana idea ekak thiyenawada?
    නෑ
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මෙන්න මේක ඇත්තද ?
    මහත් වෙනවද?
    Eka ekata eka wenas bun. Samahara ayage appetite eka wadi wela hodata kana nisa mahath wenawa. Samaharunta ehema na. Mahath wena eka nam mokakda bun. Gym gihin control karaganna puluwan ne. Depression adu wena eka kochchara loku deyakda
     
    • Like
    Reactions: windows_ubuntu