Depression වලට Sumithrayo එකට ගියපු අය ඉන්නව ද
කොහොමද හොදයි ද
නැත්තම් තව depress වෙනව ද
අපේ විස්තර ගන්නව ද බන්
නැත්තම් anonymous පුලුවන් ද
කොහොමද හොදයි ද
නැත්තම් තව depress වෙනව ද
අපේ විස්තර ගන්නව ද බන්
නැත්තම් anonymous පුලුවන් ද
නෑබෙහෙත් ගත්තෙ නැද්ද
Depression වලට Sumithrayo එකට ගියපු අය ඉන්නව ද
කොහොමද හොදයි ද
නැත්තම් තව depress වෙනව ද
අපේ විස්තර ගන්නව ද බන්
නැත්තම් anonymous පුලුවන් ද

අන්න ඒක තමා දැනගන්න ඕනඋන් ලගට ගියොත් උබට උබ ගැන අනාත ෆීලින් එකක් එයි මචන්. වයසක පොරවල් ඉන්නෙ. උබේ වයසෙ හොද යාලුවෙක්ට හිතේ තියෙන ඔක්කොම දේවල් කියලා හිත සැහැල්ලු කරගන්න එක ඊට වඩා ගොඩක් හොදයි.![]()
මට ඕන City Life එකක්හොද යාලුවෝ ටිකක් සෙට් කරගනින්
Job 1k krpn
ගෙදර ඉන්න බැරි නම් බෝඩිමකට පලයන්
Busy වෙනකොට ඕවා අඩු වෙනවා
තනි වුනොත් කල්පනා කර කර වැඩේ දෙල් වෙනවා
අන්න ඒක තමා දැනගන්න ඕන
සමහර උන් අපිව තව Depress කරන එක තමා කරන්නේ
මට ඕන City Life එකක්
කොලබ හොද place නෑ නේ බන්
නෑ
බෙහෙත් බිව්වොත් දිගටම බොන්න වෙනවා බන්
නිකන් දෙන්නෙත් නෑ නේ
අනික side effects වැඩී
ඔලුව විකාර වෙනවා බිව්වම
Permanent හොද කරන්න බෑ මේ වගේ mental issues
නෑ
බෙහෙත් බිව්වොත් දිගටම බොන්න වෙනවා බන්
නිකන් දෙන්නෙත් නෑ නේ
අනික side effects වැඩී
ඔලුව විකාර වෙනවා බිව්වම
Permanent හොද කරන්න බෑ මේ වගේ mental issues
Mohana prathikaara gana idea ekak thiyenawada?නෑ
බෙහෙත් බිව්වොත් දිගටම බොන්න වෙනවා බන්
නිකන් දෙන්නෙත් නෑ නේ
අනික side effects වැඩී
ඔලුව විකාර වෙනවා බිව්වම
Permanent හොද කරන්න බෑ මේ වගේ mental issues
මෙන්න මේක ඇත්තද ?Example ekak widiyata mahath wena eka wage dewal. Ekata hethuwa ube appetite eka wadi wenawa. Ubata hodata kanna puluwan wenawa. Itin mahath wenawa
ඕක තමා මමත් කල්පනා කරේsumithrayo ekanan ane manda bn.mata sure na wage.mama dakka eka parak oke vacancy daala thibba nikan katha kara kara inna puluwan unuth gannawa wage feeling ekak awe. ubata hodatama sure da depression kiyala? physicist kenek gaawata playan. beheth ganna oni hoda doca la recommend karai. medicines wala capability eka limited machan. depression walata beheth ganna yana un meloma rahak na. udin pallen ahanawa beheth denawa echcharai. Clinical phycrist da mokekdo kiyala innawa thawa set ekak eyala karanne positive thinking wage dewal walata help karana eka. medicines ui therapy ekai dekama karanna oni. matanan boru wada bn owa. mamath 3,4 parak giyata passe matama theruna athi reddak na boruwa karanne kiyala. 10% k withara athi hoda aya naa kiyanne na.wadipura inne salli kadaganna balan inna un. unta thiyena lokuma uwamanawa apiwa digatama genna ganne kohomada kiyala plan karana eka.
uba buddhist nan bana ahapan 100% sure hariyata e tika oluwata watunama nikanma hari yanawa. life eka kiyanne mokakda kiyala deep gihama apita thiyenne prashnada kiyala hithenawa.
කොහෙද උබ board වෙලා ඉන්නේරට පලයන් එහෙනම්
කොලබ තමා මාත් වැඩ කරන්නේ
බෝඩ්ම් ජීවිතේ![]()
නෑMohana prathikaara gana idea ekak thiyenawada?
Eka ekata eka wenas bun. Samahara ayage appetite eka wadi wela hodata kana nisa mahath wenawa. Samaharunta ehema na. Mahath wena eka nam mokakda bun. Gym gihin control karaganna puluwan ne. Depression adu wena eka kochchara loku deyakdaමෙන්න මේක ඇත්තද ?
මහත් වෙනවද?