SUN FM අහන උන් හෙල්ප් එකක්
මචන්ල අහනකොට මේ ලගදි ඉදන් පට්ට Remix එකක් යනව, ENglish songs 20ක් විතර මික්ස් කරල මාර ලස්සනයි.
මට මතක ඒ මික්ස් එකේ තියන සින්දු මේ ටික.
Locked Out Of Heaven- Bruno mars
what makes you beautiful-one direction
Set Fire to the Rain -Adele
someone like you -Adele
Payphone -Maroon5
DIAMONDS - RIHANNA
තව තියනව මෙච්චරයි මතක
මචන් අනේ මට ට්රැක් එක හොයල දියන්කෝ.. අහපු අය හරි ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න

thanks for help...