මචන් English radio personalities අඩු නිසා උන්ට demand එකක් තියනවා. එක channel එකකින් අනිත් එකට අදිනවා, salary එක හොදටම තියනවා, sponsor issues නැහැ. සිංහල radio presenter කෙනෙක් කියන්නේ එකෙ අනිත් පැත්ත, අවුරුදු 6-8ක් වගේ ඉදල නමක් හදාගත්තේ නැත්නම් එහාට මෙහාට පැන පැන සොච්චම් පඩියකට මැරෙන්න ඕනේ. ABC network එක චෝර, ගොඩක් අයට permanent ජොබ් එක දෙන්නේ නැහැ. හැබැයි sponsors ල ගැන worry වෙන්න ඕනේ නැහැ. හෙන issues ගොඩක් තියනවා! Time එකට sponsor mention කලේ නැත්නම් salary cut, විද්දොත් salary cut, Program එකේ ratings බැස්සොත් salary cut. කිසිම නිවාඩුවක් නැහැ. Promotion & Marketing උන්ට sponsors හොයාගන්න බැරි උනත් එක එන්නේ program presenter ගේ ඔලුවට. අනික ලංකාවේ media field එක කියන්නේ ජරාම field එකක්.
Source - Dated a popular radio personality