Sun FM, Shaa FM, Hiru FM Behind The Scenes!!!

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    DJ Ara 3,000,000LKR assurance payment දීලා ගත්තෙ සියත FM එකට. He gets around 600,000LKR monthly salary (not sure if it's true, just a gossip inside the field)
    සියතේ වෙලාවට සැලරි දෙන්නෙ නැ කියලා සමහරු මැරෙන්න හදනවා බන් ෆේස්බුක් එකේ. අරවින්දත් ඒවා නොදැන ගියා වෙන්න බැහැනේ. පොර යන්න ඇත්තේ හිරු එකේ කුණු හෝදන එක එපාම වෙලා වෙන්න ඇති.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හිරු එකේ කුණු හෝදන එක එපාම වෙලා වෙන්න ඇති.
    lol katha hadanna epaa ban boruwata..mun giye 2017..wena wena seen tikak nisaa giye ABC eken haa aapu offer eka..VOA ekama e kaale relaunch kalane..mu witarak neme..anith channels ha parana prasidda un VOA channels walata gaththa..
     
    • Like
    Reactions: Heshan Daminda

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සියතේ වෙලාවට සැලරි දෙන්නෙ නැ කියලා සමහරු මැරෙන්න හදනවා බන් ෆේස්බුක් එකේ. අරවින්දත් ඒවා නොදැන ගියා වෙන්න බැහැනේ. පොර යන්න ඇත්තේ හිරු එකේ කුණු හෝදන එක එපාම වෙලා වෙන්න ඇති.
    DJ ARAතමයි බන් සියත FM channel head, Channel headගේ පඩිය නැති වෙන්නේ නෑනේ.