Sundara Magickaari

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕක ගොඩක් කල් බන් ඇවිල්ල. එත් සව්න්ඩ් කොලිටියට තියන එකක් හොයාගන්න බැරි උනා. කසුන්ගේ මියුසික්. හැබැයි ඉන්දිකා උපමාලි වගේ කියන්න නම් කාටවත් බැහැ බන්. නදීකලා සුපර් ස්ටාර් වලදී කියන උන්ගේ ගායනය විශිෂ්ටයි කිව්වට ගොඩක් සුපර් ස්ටාර් මෙගා ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් ගිගා ස්ටාර් එන උනාට සින්දු කියන්න බැහැ හරියට.. ( සිරස සුපර්ස්ටා මුල් සීසන් 2 ආඋ උන් නම් සැබෑ දක්ෂයෝ.. දෙරණේ ආපු උන්ගේ නම් වත් මතක නැහැ බන්) ඕක පට්ට සින්දුව.. ඉන්දිකා උපමාලිගේ කඩහඩ ගැන එතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒක කියන්නේ කසුනුයි උරේෂයි බං :P

    කසුන් උරේෂා ඉන්දික ඉපමාලිගේ පාර්ට් එකකුත් තියනවා බන් අයිත හල බලපන්. පට්ට සින්දුව එකත්
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඕක දවසක් live ඇහුවා indoor show එකක. පට්ටම ගති බන්. :cool:
    ඉන්දිකා උපමාලිගෙ වොයිස් එක නම්:love::love:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Pattama sinduwak machan

    Remalina :love:

    ඔව් මේ කෙල්ල dream star එකේ කෙල්ලට වඩා හොදට කියනවා ...

    ඕක ගොඩක් කල් බන් ඇවිල්ල. එත් සව්න්ඩ් කොලිටියට තියන එකක් හොයාගන්න බැරි උනා. කසුන්ගේ මියුසික්. හැබැයි ඉන්දිකා උපමාලි වගේ කියන්න නම් කාටවත් බැහැ බන්. නදීකලා සුපර් ස්ටාර් වලදී කියන උන්ගේ ගායනය විශිෂ්ටයි කිව්වට ගොඩක් සුපර් ස්ටාර් මෙගා ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් ගිගා ස්ටාර් එන උනාට සින්දු කියන්න බැහැ හරියට.. ( සිරස සුපර්ස්ටා මුල් සීසන් 2 ආඋ උන් නම් සැබෑ දක්ෂයෝ.. දෙරණේ ආපු උන්ගේ නම් වත් මතක නැහැ බන්) ඕක පට්ට සින්දුව.. ඉන්දිකා උපමාලිගේ කඩහඩ ගැන එතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ

    ඔව් මේක පරණ famous සින්දුවක් ...අහල නෑ කිව්වම පුදුමයි ...උබේ කතාව හරි උන් උන්ගේ programme එකට එන මොකාට උනත් කමක් නෑ විශිෂ්ටයි කියනවා ..සුරේන්ද්‍ර පෙරේරාගෙන් පස්සේ හරි හමන් පොරක් ආවේ නෑ ...ජයන්ත කප්පාගොඩ කියල ඩයල් එකක් මතකයි ..හැබැයි උ කලින්ම කැපුන ...
     
    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    ඕක ගොඩක් කල් බන් ඇවිල්ල. එත් සව්න්ඩ් කොලිටියට තියන එකක් හොයාගන්න බැරි උනා. කසුන්ගේ මියුසික්. හැබැයි ඉන්දිකා උපමාලි වගේ කියන්න නම් කාටවත් බැහැ බන්. නදීකලා සුපර් ස්ටාර් වලදී කියන උන්ගේ ගායනය විශිෂ්ටයි කිව්වට ගොඩක් සුපර් ස්ටාර් මෙගා ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් ගිගා ස්ටාර් එන උනාට සින්දු කියන්න බැහැ හරියට.. ( සිරස සුපර්ස්ටා මුල් සීසන් 2 ආඋ උන් නම් සැබෑ දක්ෂයෝ.. දෙරණේ ආපු උන්ගේ නම් වත් මතක නැහැ බන්) ඕක පට්ට සින්දුව.. ඉන්දිකා උපමාලිගේ කඩහඩ ගැන එතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ

    මෙන්න ඔරිජිනල්.