Sundara Magickaari

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Dream Star eke Hansini ge song eka dakala hoyala baluwe...patta song ekak ne balithnam issara mama aasama karapu chairthayak wechcha Kadaasi Bonikki(Indika Upamali) thamai original song eka kiyala thiyenne...Music karala thiyenne Kasun Kalhara...ahala balanna :love:

    Original



    Hansini @ Dream Star



    Mey song eke opera part ekath ekka kiyawena wachane mokakda kiyala kiyapallako ahena kenek mata ahennema "Remelina" wage namak bolaw... :D
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අඩෝ කොහෙන්ද යකෝ මේවා හොයාගන්නේ? පට්ටම සින්දුවක් නේ බන්. දැන් 10 පාරක් විතර ඇහුවා. සුපිරිම සින්දුව. REP 3+
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අඩෝ කොහෙන්ද යකෝ මේවා හොයාගන්නේ? පට්ටම සින්දුවක් නේ බන්. දැන් 10 පාරක් විතර ඇහුවා. සුපිරිම සින්දුව. REP 3+

    Ow bn maath dan keepa sarayakma ahuwa...nikan inna gamanuth ahenawa ahenawa wage ara "Remelina" vocal part eka...:yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Ow bn maath dan keepa sarayakma ahuwa...nikan inna gamanuth ahenawa ahenawa wage ara "Remelina" vocal part eka...:yes:

    සිරා බන්. මටත් එහෙමයි. අනිත් එක තමයි මුල්ම සැරේ අහද්දී එච්චර හරි නෑ වගේ හිතෙන්නේ. ඒත් ඒ melody එකට කන හුරු වුනාම දිගටම අහන්න හිතෙනවා. අනිත් එක තමයි මේ සින්දුව කියන්න පුළුවන් ගායිකාවෝ 5 දෙනෙක්වත් ලංකාවේ නැතුව ඇති මම හිතන්නේ මේ pitch එකෙන්. :yes: