ptta quality, HD da ban![]()

ලබ්බෙ පෝන් එකෙන් සූම් කරල ගැහුවෙ.පට්ට ශොට් එක බන් හොද කැමරා එකක් තිබ්බ නම්. 
මචන් පොටෝ එක කොයි කාලෙ ගහපු එකක්ද..![]()
උබලටත් බස්නාහිරෙන්ද ඉර බහින්නෙ බන්..අද බන් ගැහුවෙ.සූම් කරල ගැහුවෙ.ඒකයි චොර.සීන් එක මාර ලස්සනයි කොහෙද,කැමරාව චොර නෙ.

උබලටත් බස්නාහිරෙන්ද ඉර බහින්නෙ බන්..![]()
තෝ මාළඹේ ද ගස් කුකුලෝහ්?ඇයි උබලගෙ බහින්නෙ වෙන පැත්තකින්ද.තේරෙන කාලෙ ඉදන් බස්නාහිරෙන් තමා බහින්නෙබන්.
