sunflowers!

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අද සෙනසුරාදා..නිවාඩු!.. ඉතින් හිතුනා ලග තියන සූරියකාන්ත මල් ෆාම් එකට ගිහින් ඔයාලට බලන්න පොටෝස් ටිකක් ගත්තා :eek:
වෝට මර්ක් දැම්මේ නෑ ඔයාලට ඕන දෙයක් කරගන්න ඉඩ තියලා හැබැයි ලස්සනට ගන්න බැරි උනා මොකද ටිකක් දවල් උනා place එකට යනකොට....:growl:
මෙතන තියනවා
මල් පිපිලා මොරලා ඇට හැදුන මලකුත්...
තව ඒට එහා පැත්තේ තිබිලා මිදි වත්තක පික්ස් ටිකක් ගත්ත ඒකේ තියන විශේසය තමයි ඒ මිදි කන්න ගන්නේ නෑ wine හදන්න විතරයි use කරන්නේ.. මම ඒවා ඉදුනාම තව පික්ස් දාන්නම්.. comment එකක් දාලාම යන්නලා...:P
untitled-4637.jpg


untitled-4636.jpg


untitled-4635.jpg


untitled-4634.jpg


untitled-4633.jpg


untitled-4632.jpg



untitled-4631.jpg


untitled-4630.jpg


untitled-4629.jpg


untitled-4628.jpg


untitled-4627.jpg


untitled-4626.jpg


untitled-4625.jpg


untitled-4624.jpg


untitled-4623.jpg


untitled-4622.jpg


untitled-4621.jpg


untitled-4620.jpg


untitled-4619.jpg


untitled-4618.jpg


untitled-4617.jpg


untitled-4616.jpg


untitled-4615.jpg


untitled-4614.jpg
 
  • Like
Reactions: khewagee