sunglasses help

YUMA

Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    machan mid range branded 1 ganna one . vision care , wickramaarachchi baluwa , designs adui , ubala ganna thanak thiyanawada , pettah hoda pot ekk recomend karanna puluwanda , fake ewa nm epa
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    අඩු ගානට නෑ ඒවා. එහෙනම් ebay used ගනිං
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ


    :eek:

    අපි නම් මේකට කියන්නේ Teal කියලා..

    Read Snoop Dogg GIF by Cameo
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    sungalss කිව්වම මතක් උනේ , මන් ගිය sunglass එකක් ගන්න බම්බලපිටියේ තියෙන sungalss hut එකට උන්ගේ තියෙන buy one get one free offer එක දැකල , දෙකක් ගන්න පුළුවන් 18 යි ගානට viu brand එකේ, එකේ quality එක සෙට් උනේ නැති නිසා ගත්තේ නැ එන ගමන් බැලුව wickramarachchi එකේ එකේ අර sungalss එකම තියෙනවා එකක් 9000 ගානක් :D උන්ගේ හැබැයි collection එකක් තියෙනවා offers නම් විස්වාස කරන්න එපා පුතී .
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    machan mid range branded 1 ganna one . vision care , wickramaarachchi baluwa , designs adui , ubala ganna thanak thiyanawada , pettah hoda pot ekk recomend karanna puluwanda , fake ewa nm epa

    vision care branches keepayaka balanna. unge eka eka branch wala.thiyenne wenas design. math balala balala unge CCC branch eken ekak gaththa. habai OGF eke design mata alluwe na