Sunil Edirisinghe @ Derana Dell Studio Mp3 Set

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    3jIBHfM.png



    ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 25-09-2015 වන සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ සිටින තවත් ප්‍රවීනතම කලාකරුවෙක් වන සුනිල් එදිරිසිංහ මහතා. ( Sunil Edirisinghe ). ඉතින් එදා Dell Studio වැඩසටහනේ සුනිල් එදිරිසිංහ මහතා තමන්ගේ ලස්සනම ගීත 7ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......


    GoCyB4U.png


    ♫♫ Sunil Edirisinghe @ Derana Dell Studio Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ] ♫♫

    අහලා බලලා ගන්න පුලුවන්...
    4.gif




    Wamw9AC.png


    File size : 54 MB
    Format : Mp3
    Bit rate : 192 Kbpss

    z5Y1itT.png



    ♫ Lenchina Mage
    ♫ Mage Amal Biso
    ♫ Ruduru Thuru Wadule
    ♫ Sadakalika Nowu Loke
    ♫ Sora Detuwek
    ♫ Thiraya Arenawa
    ♫ Viyo Wu Pasuwai Danenne



    sfDl2yS.png



    Sunil Edirisinghe @ Dell Studio Videos ටික ඕණ නම් මෙතනින් Links ටික ගන්න.



    මීට පෙර Derana Dell Studio වැඩසටහනට සම්බන්ද උන සියලුම කලාකරුවන්ගෙ MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.
    ♫♫♫♫♫



    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif



     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ ගොඩාක් ස්තූතියි...:)
    කවුරුහරි දානකම්මයි මම බලන් හිටියේ...:yes:
    ඩවුන්ලෝඩින්...:P
    +Rep