Keerthi Pasquel @ Derana Dell Studio Mp3 Set

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    dcMZGHA.jpg


    ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 28-08-2015 සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ සිටින තවත් ප්‍රවීනතම කලාකරුවෙක් වන ගායන ශීල්පී කීර්තී පැස්කුවල් මහත්මයා. ( Keerthi Pasquel ). ඉතින් එදා Dell Studio වැඩසටහනේ කීර්තී පැස්කුවල් මහතා තමන්ගේ ලස්සනම ගීත 7ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......

    sfDl2yS.png


    fdx7HlY.png


    ♫♫ Keerthi Pasquel @ Derana Dell Studio Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ] ♫♫

    අහලා බලලා මෙතනින් ගන්න පුලුවන්.



    Wamw9AC.png


    File size : 50 MB
    Format : Mp3
    Bit rate : 192 Kbpss

    z5Y1itT.png


    තව දවසක්
    කදුල ඉතින් සමාවෙයන්
    කවීකාරීයේ
    ඔබ මා හමු වූ අවසන් දිනේ
    රන් තරු පායන
    සද ලතා පායලා
    ඉස්සර ආදී කාලේ

    Keerthi Pasquel @ Dell Studio Videos ටික ඕණ නම් මෙතනින් Links ටික ගන්න.



    මීට පෙර Derana Dell Studio වැඩසටහනට සම්බන්ද උන සියලුම කලාකරුවන්ගෙ MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.
    ♫♫♫♫♫



    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    thank mchn!!!
    gr8 work
    sunil edirisinghe ge tikath apu gaman danna


    edit : You must spread some Reputation around before giving it to jk perera again.
     
    Last edited:
    • Like
    Reactions: jk perera