Sunil T & The Jungle Book

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    photo-2021-02-28-17-47-17.jpg


    Meanwhile:

    photo-2021-02-28-17-51-41.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොල්ලො ඔන්ලයින් tv බලන්නෙ නැත්නම් මුන් ආස ඇති. මුගේ දුවලද අර අලුතෙන් රඟපාන්නෙ. උන්ගෙ ඉන්ටවීව් වලදි රඟපාපු ෆිල්ම් වල නම් කියනකොට බඩ දඟලනවා
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මූ ඒ දවස්වල වගේ සෙක්ස් ෆිල්ම්ස් විතරක් හදාගෙන හිටියනම් ඉවරයි මෙහෙම කොපි කරනවට වඩා ඒක නම්බුයි...
     
    • Haha
    Reactions: Ragna_SL

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,588
    113
    අම්බකිස්ස
    ක්‍රිකට් ගැන කතා කරන්න බෑ ක්‍රිකට් නොගහ.ෆිල්ම් ගැන කතා කර්න්න බෑ.ටෙලිනාට්‍ය ගැන කතා කරන්න බෑ.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ක්‍රිකට් ගැන කතා කරන්න බෑ ක්‍රිකට් නොගහ.ෆිල්ම් ගැන කතා කර්න්න බෑ.ටෙලිනාට්‍ය ගැන කතා කරන්න බෑ.

    kata puka wahan tiyena deyak kala, salli deela ticket aran wena deyak balan innone, talk ba.
     
    • Sad
    Reactions: Kodiya97

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    අනෙ මන්දා බන් .
    පොඩි කාලෙ මන් දැක්කා අලි හුරතල් කියලා ෆිල්ම් එකක ඇඩ් එකක්.
    එකෙත් ඔය පිටරට ෆිල්ම්ස් වල කෑලු මූට්ටු කරලා හදලා තිබ්බා.
    ඕකට අපි නොදන්න ලයිව් එකෙන් ගහලා තිබ්බා "නයි හුරතල් " කියලා ඇනකොන්ඩා ෆිල්ම් එකෙ කොටස් අරගෙන අමුනලා හදලා .

    මූ ඔන්ලයින් ටී වී සීරියස් බලන කොල්ලන්ට එක එක එව්වා කියන්නෙ මොකද ? අද ඉන්න තරුණ කෙල්ලො කොල්ලො (අපිත් ඇතුලුව )
    ඔය සිංහල නාට්ටි ,ෆිල්ම්ස් එහෙම බලන්නෙ නැහැ .
    උන්ට ඉන්ටර්නෙට් එක තියෙන නිස පිටරට ෆිල්ම්ස් ,ටී වී සීරියස් තමා බලන්නෙ.
    ඉතිං මුන් මෙ ටාගට් කරන්නෙ කොයි වගෙ මාකට් එකක් ද කියල හිතා ගන්න බැහැ .