Sunny ගේ අලුත්ම ‍ෆිල්ම් එක

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,344
    1
    17,021
    113
    −273.15°C
    Sunny ගේ අලුත්ම ‍ෆිල්ම් එක

    hUKEwiisMDA6uPKAhUQA.jpg




    IMDB 7.3/10

    2016 වසරේ සාර්ථකම බොලිවුඩ් චිත්‍රපට අතර 7වෙනි ස්ථානයේ තියෙන්නෙ මේක තමයි.මේ ‍ෆිල්ම් එක ගැන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉතා හොඳ මට්ටමක තියෙනවා.මේ ටිකකට කලින් බලලා ඉවර වුනා විතරයි.කියන්න තරම් වරදක් නෑ.කම්මැලි නැතුව එක දිගට බලන්න පුලුවන්.ත්‍රාසජනක ‍ෆිල්ම් වලට කැමති අය බාගෙන බලන්න ඔන්න.


    Ghayal Once Again (2016) 720p DVDRiP - x265 HEVC - 750MB - ShAaNiG
    Code:
    https://kat.cr/ghayal-once-again-2016-hindi-720p-dvdrip-x265-hevc-750mb-shaanig-t12483115.html

    Ghayal Once Again (2016) 720p DVDRiP - 1.2GB - ShAaNiG
    Code:
    https://kat.cr/ghayal-once-again-2016-hindi-720p-dvdrip-1-2gb-shaanig-t12481608.html
     
    • Like
    Reactions: AselaAsanka

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa


    සනී නිසා තමයි ෂාරුක් ඛාන් නැගලා ගියේ. ධර් මුවි එකේ දුෂ්ඨයාගේ චරිතය සනීට දෙන්නයි ඩිරෙක්ට් යෝජනා කරලා තිබුනේ, නමුත් මූ කියලා මට දුෂ්ඨයා කරන්න බෑ, මට විරයගේ චරිතය දෙන්න කියලා. දුෂ්ඨයගේ චරිතය බාරගන්න ඒ කාලේ හිටපු ගොඩක් නළුවෝ ,අමිර් ඛාන් වගේ බෑ කියලා, අන්තිමට ඒ කාලේ වැඩියේ ජනප්‍රිය නැතුව හිටපු ෂාරුක් ඛාන් කියලා තියනවා එහෙනම් මට දුෂ්ඨයාගේ චරිතය දෙන්න කියලා. ධර් මූවි එක බලපු උන් දන්නවා ඇති, ඒ මූවි එකේ දුෂ්ඨයාට තමයි මිනිස්සු කැමති. ෂාරුක් ඛාන් පට්ට ඇක්ටින් එකක් දෙනවා මූවි එකේදි, ඇඩෙනවා මූවි එක බලපුවාම. ඒකෙන් තමයි ඌ නැගලා ආවේ. අද කොහොමද ඌව අල්ලන්නවත් බෑ. මූ ඒකට මාර මලෙන් ඉන්නේ ෂාරුක් ඛාන් එක්ක.

    සනී කිව්වම සනී ලියෝන්ව මතක් වෙනවා නම් උබලා බොලිවුඩ් මූවිස් බලන්න එපා බන්. උබලා නම් මෙලෝ රහක් නෑ.
     
    Last edited: