sunny fernando

logiq

Member
Dec 1, 2016
1
1
0
ඔන්න එක මිනිහෙක් දොස්ටහ්ර ගාවට ගියාලු සනීප නැතුව.කටත් ඉදිමිලාලු.දැන් දොස්තර නම අහනවලු මු කියනවා සනී ෆනැන්ඩු ලු.දොස්ටහ්රට මල පැනල ආය්ත් ඇහුවම සනී ෆනැන්ඩු ලු.කනට දෙකක් දෙන්න හිතිලා නම කොලේක ලියන්න කිව්වලු.මු ලිව්වලු සනීප නැ ඩො කියලා .
 
Last edited:
  • Like
Reactions: Wele-Suda

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ohoma newei

    muge nama sunny Fernando. doka ta muge nama ahenne , saneepa na do wage , dokata mala panala lede danakota thamai doka dana ganne muge nama sunny fernando kiyala
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    ඔන්න එක මිනිහෙක් දොස්ටහ්ර ගාවට ගියාලු සනීප නැතුව.කටත් ඉදිමිලාලු.දැන් දොස්තර නම අහනවලු මු කියනවා සනී ෆනැන්ඩු ලු.දොස්ටහ්රට මල පැනල ආය්ත් ඇහුවම සනී ෆනැන්ඩු ලු.කනට දෙකක් දෙන්න හිතිලා නම කොලේක ලියන්න කිව්වලු.මු ලිව්වලු සනීප නැ ඩො කියලා .

    උඹටනන් සනීප නෑ වගෙ තමා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න එක මිනිහෙක් දොස්ටහ්ර ගාවට ගියාලු සනීප නැතුව.කටත් ඉදිමිලාලු.දැන් දොස්තර නම අහනවලු මු කියනවා සනී ෆනැන්ඩු ලු.දොස්ටහ්රට මල පැනල ආය්ත් ඇහුවම සනී ෆනැන්ඩු ලු.කනට දෙකක් දෙන්න හිතිලා නම කොලේක ලියන්න කිව්වලු.මු ලිව්වලු සනීප නැ ඩො කියලා .

    උඹට වැරදිලාද ? :eek: :eek:
    නම ඇහුවාම සනී ෆනැන්ඩු කිව්වාම ඇයි කනට ගහන්නෙ එහෙම නමක් තිබ්බෑකිනෙ ? :rolleyes: :rolleyes: