Suno පාවිච්චි කරන උන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,940
    6,826
    113
    39
    Galle
    Suno වලින් අපිට පුලුවන්ද තියන සින්දුවක voice අයින් කරලා අපේ වචන දාන්න?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,865
    113
    United States
    Suno එකෙන්ම තියන සින්දුවක voice එක අයින් කරලා වචන මාරු කරන්න බෑ, මුලින් වෙනම vocal remover එකකින් voice එක අයින් කරලා, ඊට පස්සේ ඒ melody එකට ඔයාගේ වචන දාලා Suno එකෙන් අලුත් එකක් හදන්න.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,565
    15,375
    113
    🌎
    Suno එකෙන්ම තියන සින්දුවක voice එක අයින් කරලා වචන මාරු කරන්න බෑ, මුලින් වෙනම vocal remover එකකින් voice එක අයින් කරලා, ඊට පස්සේ ඒ melody එකට ඔයාගේ වචන දාලා Suno එකෙන් අලුත් එකක් හදන්න.
    Ita vada gamini lesiyi bn. Original song eke link eka deela lyrics tika dunnama generate karala denava
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,565
    15,375
    113
    🌎
    gemini valin karanne kohomada?
    image.png
     
    • Love
    Reactions: aruna1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,544
    7,381
    113
    මියුසික්වල අනාගතය සුනෝ වගේ නේ.
    තාම ලංකාවේ සුනෝ වලින් හදපු අනුත් සිංදුවක් හිට් උනේ නෑනේද.
    ඒක වෙච්ච දාට වෙනම ට්‍රෙන්ඩ් එකක් වෙයි.