Ammatasiri patta idea eka
Ohoma karala vehicle eka company demmoth company eken dena full estimation eka insuarance karayo gewanawada ban?
Full insurance නම් ගෙවනවා (සෙලින්කෝ) සමහර ඉන්ෂුවරන්ස් වල තියෙනවලු වාහනේ අවු 5 කට වැඩි නම් 80% ද කොහෙද විතරක් ගෙවන සීන් එකක්
ඒත් ලාබයි නේ බ්රෑන්ඩ් නිව් පාට් එකක් දාගන්න එක 20% ගෙවල


hadanna be eka danna onilu 2.5+ wei kiwa 
mama balannam