Sunroof එකට බබා හම්බුනා සිංහලු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    Ammatasiri patta idea eka :)

    Ohoma karala vehicle eka company demmoth company eken dena full estimation eka insuarance karayo gewanawada ban?

    Full insurance නම් ගෙවනවා (සෙලින්කෝ) සමහර ඉන්ෂුවරන්ස් වල තියෙනවලු වාහනේ අවු 5 කට වැඩි නම් 80% ද කොහෙද විතරක් ගෙවන සීන් එකක් :dull: ඒත් ලාබයි නේ බ්‍රෑන්ඩ් නිව් පාට් එකක් දාගන්න එක 20% ගෙවල
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Full insurance නම් ගෙවනවා (සෙලින්කෝ) සමහර ඉන්ෂුවරන්ස් වල තියෙනවලු වාහනේ අවු 5 කට වැඩි නම් 80% ද කොහෙද විතරක් ගෙවන සීන් එකක් :dull: ඒත් ලාබයි නේ බ්‍රෑන්ඩ් නිව් පාට් එකක් දාගන්න එක 20% ගෙවල

    pol gediya poddak she mehe welA wahalath ekka Choppa karagattha name maara aathal
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    පොල් ගහක් යට නවත්තල අත ඇරපන් පොල් ගෙඩියක්, ඊටපස්සේ ස්වාභාවික ආපදාවක් කියල ඉන්ෂුවරන්ස් ක්ලේම් කරහන් :yes:

    P.S. : I am serious
    Ow mehema karapan..behei hari thenata atherapan..hood akata atheriyoth ubata allah pihitai
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Full insurance නම් ගෙවනවා (සෙලින්කෝ) සමහර ඉන්ෂුවරන්ස් වල තියෙනවලු වාහනේ අවු 5 කට වැඩි නම් 80% ද කොහෙද විතරක් ගෙවන සීන් එකක් :dull: ඒත් ලාබයි නේ බ්‍රෑන්ඩ් නිව් පාට් එකක් දාගන්න එක 20% ගෙවල
    ක්ෂය වෙන ඒවට තමයි රබර් ප්ලාස්ටික් වගේ පොඩි ගානක් අඩුවෙන්නේ...සන් රූප් නම් කොහොමද දන්නේ නෑ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya advance car audio wage thanakata gihin balapan..un oya electrical weda karana nisa samaharawita replace nokara repair karaganna puluwan wei
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොරලැස්ගමුව මාලිනි බුලත්සිංහල මාවතේ මාලිංග ඔටෝ ටෙක් එකට පලයන්.... පොර මොකක් හරි කරලා දෙයි.... වැඩකරු... ගනන් නම් ටිකක් සැරයි...
     
    • Like
    Reactions: reddit

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    Ow mehema karapan..behei hari thenata atherapan..hood akata atheriyoth ubata allah pihitai

    පොල් ගහ උඩට නැගල අත අරින්න ඕන නෑ වීදුරුව ටිකක් බිඳෙන්න උස්සල ගැහුවනම් ඇති :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොල් ගහ උඩට නැගල අත අරින්න ඕන නෑ වීදුරුව ටිකක් බිඳෙන්න උස්සල ගැහුවනම් ඇති :lol:
    මුන් හිතලාද දන්නේ නෑ සීසීටීවී එකකට අහුවෙන්නම වැඩේ කරන්න...පොල් ගහේ බාගයක් කවර් උනානම් හරි :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    glass eka remove karala balapan gears kadilada kiyala,
    switch on/off karala balanna gears kara kenawada kiyala. kadila nathuwa hira wenawa wage nam grease/oil dala balanna.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    glass eka remove karala balapan gears kadilada kiyala,
    switch on/off karala balanna gears kara kenawada kiyala. kadila nathuwa hira wenawa wage nam grease/oil dala balanna.

    meke time case ekak bn gihin tiyenne, dan weda karanwa, eth bageta awith natara wenawa. full close wenakan tiyenne ne natara wenawa motor eka.
    niwadu dawas tika set una nisa wede anatha wela tiyenne :dull:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    meke time case ekak bn gihin tiyenne, dan weda karanwa, eth bageta awith natara wenawa. full close wenakan tiyenne ne natara wenawa motor eka.
    niwadu dawas tika set una nisa wede anatha wela tiyenne :dull:

    gears panala aththe . galawala hariyata position ekata set karanna. oya motors walata timing na ban hariyata power window wage thama

    Save