Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    10,854
    1
    7,539
    113
    colombo
    Branded Fairness cream ekakuth kiyapanko. Gaana prashnayak na

    cream walin fair wenna ba ban. ehenam ithin bleaching wenna oni. skincare routine ekak follow karapan, ekata vitamin C serum ekak add karaganin

    මමත් 2ක් ගත්ත. ඒ ගානට ලාබයි. බඩු ෂුවරනෙ නේද. අපේ උන් මෙහේ ගෙනත් ග්‍රීස් පුරවලාද දන්නෑ 😂

    na na original badu. barcode ehemath read wenawa
    ------ Post added on Aug 10, 2024 at 9:11 AM
     
    • Like
    Reactions: Sen-lu

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    759
    1,534
    93
    මේක හොදද බන්
    111447--01--1555682132.jpeg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    10,854
    1
    7,539
    113
    colombo
    මේක හොදද බන්
    View attachment 234410

    ඕකයි ජැනට් එකේ sunscreen එකයි දෙකම මළ ජරාවල් අනික spf 25 ලංකාවේ වගේ රටකට ගෑවෙන්නවත් මදි. ඒ මදිවට ඔය ලබ්බවල් වලට කුරුලෑ දානවා.
     
    • Love
    Reactions: niroshanab

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,382
    113
    Banned
    ඕකයි ජැනට් එකේ sunscreen එකයි දෙකම මළ ජරාවල් අනික spf 25 ලංකාවේ වගේ රටකට ගෑවෙන්නවත් මදි. ඒ මදිවට ඔය ලබ්බවල් වලට කුරුලෑ දානවා.
    උබ කොන්ඩේ ගාන්නේ මොනාද?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    10,854
    1
    7,539
    113
    colombo
    උබ කොන්ඩේ ගාන්නේ මොනාද?

    Tresemme shampoo, kohe hari yanakota miracle anti-frizz serum ගානවා, සතියට දවස් දෙකක් වගේ නාන්න පැයකට විතර කලින් පොල් තෙල් ගානවා
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,382
    113
    Banned
    Tresemme shampoo, kohe hari yanakota miracle anti-frizz serum ගානවා, සතියට දවස් දෙකක් වගේ නාන්න පැයකට විතර කලින් පොල් තෙල් ගානවා
    මන් දැකලා තියනවා සමහර අය දවසම කොන්ඩේ wet එකට තියාගන්නවා කොහොමද බන් ඒ.
     

    Mr.DexterSl

    Active member
  • Oct 6, 2020
    193
    203
    43
    adurana kellk mata mekak dunna konde dry wenawata , mkd kiynne uba recommend karanawada ? mn use karanawa denatanm awlk ne , suwadai meka anika :P

    1723269757018.png