Sunscreen හොයන උන් ඉක්මණට ගනිල්ලා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ow machn smell ekath maru kanna hitenwa :P , kondet ganata set wenawa. mn karanne meka gala hair dryer krnwa. konde ganata set wenawa ehema karama.
    top-of-head-with-receding-hairline.jpg



    in 10years for sure...
     
    • Sad
    Reactions: Mr.DexterSl

    Sen-lu

    Well-known member
  • Lankawe tiyeda ban Tretinoin
    ඔව් බං ඔය Tretin - A තමා ලංකාවෙ තියෙන්නෙ ඒක හොඳයි 620ක්ද කොහෙද වෙන්නෙ. මමත් ඕක තමා පාවිච්චි කරන්නෙ. හැබැයි sunscreen and moisturizer පාවිච්චි කරන්නම ඕන ඕක use කරනවනම්.
     
    • Love
    Reactions: sakuntha1996

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Hadalabo UV white gel spf 50 ++++ මේක Japanese sunscreen + Moisturizer එකක් මගේ favourite ම. අද daraz එකේ 8.8 එකෙන් මේකට 50% දීලා (authorized dealer තමයි මේක විකුනන්නේ 100% original)

    ඉතින් මේකේ සාමාන්‍ය මිල රු 4500-5000අතර යන්නේ අද රු 2200ට වගේ ගන්න පුළුවන්. මෙහෙම වාසියක් ආයෙ හම්බෙන්නෑ ඉක්මණට ගනිල්ලා

    https://s.daraz.lk/s.ZdTh
    kalu katha anatha sinhalunta mona sunscream da bn

    angry sri lanka GIF by Viber